Dheeram (2025) Sinhala Subtitles
Dheeram (2025) Sinhala Subtitles
7

Dheeram (2025) Sinhala Subtitles | “ ඝාතන වැලක අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

(Dheeram (2025) Sinhala Subtitles) (Dheeram (2025) Sinhala Subtitle) (Dheeram (2025) Sinhala Sub)

මලයාලම් සිනමාව කියන්නේ ත්‍රාසජනක (Thriller) චිත්‍රපට වලට ලෝකෙම නමක් දිනාගත්ත ඉන්ඩස්ට්‍රි එකක්. 2025 වසරේ අගභාගයේ තිරගත වුණු “Dheeram” කියන්නෙත් ප්‍රේක්ෂකයින්ව කුතුහලයෙන් බැඳලා තියාගන්න පුළුවන් පට්ටම Investigative Thriller එකක්. මෙහි ප්‍රධාන චරිතය වන ACP ස්ටාලින් ජෝසප් විදිහට රංගනයෙන් දායක වෙන්නේ දක්ෂ නළු ඉන්ද්‍රජිත් සුකුමාරන්.

කැලික්ට් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක රථගාලක සිදුවන මිනීමැරුමකින් කතාව ආරම්භ වෙනවා. මේක සාමාන්‍ය මිනීමැරුමක් කියලා මුලින් හිතුවත්, විමර්ශන ඉදිරියට යද්දී මේක එකිනෙකට සම්බන්ධ දාම ඝාතන පෙළක ආරම්භයක් බව ACP ස්ටාලින්ට තේරුම් යනවා. කතාව පුරාවටම හිතාගන්න බැරි කතාවේ හැරවුම් ලක්ෂ්‍ ගොඩක් තියෙනවා. මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියෙන, අඳුරු සහ ගැඹුරු කතාවක් හොයන අයට Dheeram කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

4 comments

  1. Era Boy
    Cineru Family Member

    ඕනෙම කරන එකක්..

  2. Buddhika laKMal

    ස්තූතියි උපසිරැසියට

  3. Mekanm balannama ona supiri Film ekak

  4. පිස්සුවක් මේක නම්,කාලෙකින් බැලුව සුපිරියක්.මේක මිස් නම් කරගන්නෙපා..thanks මචෝ සබ් එකට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login