The title of the page
Martial Universe (2018) E05 Sinhala Sub
Martial Universe (2018) E05 Sinhala Sub
6.5
90

Martial Universe (2018) E05 Sinhala Subtitle | මුතුන් මිත්තන්ගේ පුරා වෘර්තය | සිංහල උපසිරැසි සමග |

(Martial Universe (2018) E05 Sinhala Sub) කොහොමද යාළුවනේ ඔන්න උතිං වෙනදා වගේම Martial universe කතාවේ පස්වෙනි කොටස අරන් තමයි ආවේ. හරි ඉතිං වැඩි කතා ඕන නෑ. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. හරි ඉතිං ඔය ගොල්ලන්ට මතක ඇතිනේ යක්ශයා ලිලිගේ සේවකයෙක්ගෙ ඇග ඇතුලට රින්ග ගන්නවා. ඉතිං ඔහොම යද්දි යක්ශයාට කෙලවෙනවා දශමෙටම ඌ ශරීරේ අතහැරලා පැනලා ගිහින් කැලේ ඇතුලෙම හැන්ගෙනවා.

ඉතිං ඔයාලා දන්නවනේ අපේ සුරංගනා කෙලි පොඩ්ඩව අන්න උන් දෙන්නා යනවා ඌ පස්සෙන්ම ඒ උනාට වැඩක් නැ ඌ ඊමෝ බල බාදකයක් දාලා එයාලා දෙන්නව හිර කරනවා. ඔහොම යද්දි අපේ ලින් ඩොං කොලුවත් යක්ශයා හොයන්වනේ. එයා ඌව හොයන්න නංගිත් එක්ක ගුහාවක් ඇතුලට යනවා ඔන්න ඉතින් හොදම හරිය අපේ ලිං ඩොං කොලුවගේ බලේ එන්න පටන් ගන්නේ එතනින් තමා.

මිතුන් මිත්තන්ගේ පුරා වෘර්තය සතයක් වෙනවා. ඇත්තටම ලාංජනය දර්ශනය වෙනවා…. හුම්ම් ඇති ඇති එතනින් එහාට ඕ ගොල්ලොම බලන්න මොකද වෙන්නේ කියලා. ඊලග එපියෙන් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් ජයෙන් ජය…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි ඈ

  2. Pls legend of the phei drama ekatai the untamed drama ekatai sinhala sub danna

  3. pls legend of the fei drama ekatai the untamed drama ekatai sinhala sub danna pls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login