His House 2020 Sinhala Sub
His House 2020 Sinhala Sub
6.4
100
86

His House (2020) Sinhala Subtitles | අමුතු අමුතු දේවල් | සිංහල උපසිරැසි සමඟ

අපේ ගමේ ගෞරවනීය නමුත් දුප්පත් මිනිසෙක් හිටියා”
“එයාට තමන්ගෙම ගෙදරක් ඕනා උනා”

“එයාට නරක විදිහට ඒක ඕන උනා
එයා අනිත් අයගෙන් හොරකම් කරන්න පටන් ගත්තා”

“එක දවසක්…එයා සොරකම්
කරේ ගඟ ළග ජීවත් උන මහල්ලෙක්ගෙන්.”

“මේ මිනිසා වානරයෙක් කියලා
එයා දැනගෙන හිටියෙ නැ “

“රාත්‍රී මායාකාරියක්.ඉතින් හොරාට දැනගන්න බැරි උනා එයාගේ ගෙදර හදද්දි …”
මේ වානරයත්, එතනම ජීවත් වෙනවා කියලා.

“ඉතින්, වැඩි කල් යන්න කලින්,බිත්ති
වල වානරයන්ගේ අක්ෂර වින්‍යාසය.”

“සෙවණැලි වලින් …මළවුන් එනවා”

“මෙම වානරයා නතර උන් නැ..ඌ මිනිහව සම්පුර්ණයෙන්ම විනාශ කරන කල්”

(His House (2020) Sinhala Sub) අද අරගෙන එන්නෙ Triller/Mystery Category යේ English movie එකක් His House 2020 Remi Weekes තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ .Sope Dirisu Wunmi Mosaku , Matt Smith යන අය රංගනයෙන් දායක වෙනවා.බෝල් ,රියල් කියන්නෙ යුද්ධයකින් බැට කාලා කොහොම හරි ජීවිතෙ බේරගත්ත අය ඉතින් මෙයාලාගෙ දුවව මෙයාලට අහිමි වෙනවා. සරණාගතයින් උනාට රජය තීරණය කරනා මෙයාලට කියලා නිවසක් ලබා දීලා සතිපතා අවශ්‍ය කරන බඩු ලබා දෙන්න.

හැබැයි කොන්දේසි කීපයකුත් තියෙනවා .ඉතින් මේ දෙන්නා අලුත් ජිවිතයක් පටන් ගන්න තමන්ගෙම කියලා ගෙදරකට යනවා .ඉතින්
අලුත් ගෙදරට ගියාම මෙයාලා හිතනවා වගේ අලුත් ජීවිතයක් නම් පටන් ගන්න වෙන් නැ.මේ ගෙදර අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා,හැබැයි මෙයාලට ගෙදර දාලා යන්නත් බැ මොකද කොන්දේසි වලට යටත් නොවුනොත් මෙයාලා ආපහු කදවුරට යවනවා .උඩ කිව්ව කතාවත් එක්ක මෙයාලගෙ තියෙන සම්බන්ධය මොකක්ද? 🤔ඇත්තටම මෙයාලට දුව කවුද ?🤔 කියලා දැන ගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා ….🤩

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |187|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


22
Total Subtitles

7 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela bro Patta

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සලියා මරු ඈ

  4. thanks for sub

    request-

    The Last House on the Left 2009

Leave a Reply

Your email address will not be published.