The title of the page
Taish (2020) Complete Season Sinhala Sub
Taish (2020) Complete Season Sinhala Sub
7.9
93

Taish (2020) Complete Season Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග

(Taish (2020) Complete Season Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න සුපුරුදු පරිදි සිනෙරූ අපි තවත් තවත් ලස්සනම ලස්සන වෙබ් කතාමාලාවකට සිංහල උපසිරැසි අරගෙන ආවා…

2020 ඔක්තොම්බර් මස 29 වෙනිදා ZEE5 හරහා නිකුත් උන වෙබ් කතා මාලාවක් තමා මේ ටායිෂ් කියන්නේ , මේක චිත්‍රපටියක් විදිහටත් ඇවිල්ල තිබුනා .. , ඉතිං කොහොමින් කොහොම හරි සිනෙරූ අපි මේක වෙබ් කතාමාලාවක් විදිහටම උපසිරැසි අරගෙන ආවා, එක එක නම් නෙමේ සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි අරගෙන ආවේ.. මොකද පලවෙනි එපිසෝඩ් එක බැලුවට පස්සේ ඊලග එකට උපසිරැසි එනකල් බලන් ඉන්න අමාරුයි මේකෙ ඒ තරම් කුතුහලය වැඩි කතාමාලාවක් තමා මේ ටායිෂ් 2020 ….

Bejoy Nambiar විසින් අධ්‍යක්ෂනය ද Bejoy Nambiar, Nishant Pitti, Deepak Mukut විසින් නිෂ්පාදනයද කල ඇති මෙය මේ වන විට IMDb 7.9/10 ද “ගූගන් පරිශීලක” මනාප 93% ක් වැනි ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා, විනාඩි 30 ක් වැනි කාලයක කතාංග 6 කින් යුත් මෙම කතාමාලාව හින්දි බසින් නිර්මාණය වී ඇත…

ඒ වගේම මෙහි…………..

Harshvardhan Rane
Kriti Kharbanda
Pulkit Samrat
Sanjeeda Sheikh

ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා……………..

Production companies: ZEE5, EaseMyTrip, Soham Rockstar Entertainment Private Limited

කතාව ගැනනම් මුකුත්ම කියන්නෑ…මොකද ෆුල් කුතුහලයක් එක්ක බලලා ඔයාලම කතාව විඳින්න ඕනි නිසා..

“ඉතිං ලබන සති අන්තයේ තවත් මෙවැනිම කතාමාලාවකින් හම්බවෙමු , හැමෝම පරිස්සමින් ගෙවල් වලටම වෙලා ඉන්න
බුදු සරණයි..”

සටහන -: අශේන් මදුරංග [චූටියා]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. G.W.Deshan Adithya

    කන්ඩායමේ අනිත් හැමෝටම සුබ පතනවා ජයවේවා සිනෙරූ …😊

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela subtitle thx

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මං නෑ නේ මේ පාර?? නෑ නෑ සුපිරියි ආ. මාව ඉන්දියන් නැතුව ඕනේ එකකට ගන්න. 🌻

  4. චානක තිලංක

    නියමයි පට්ට සහෝලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login