Mardaani 3 (2025) Sinhala Subtitles
Mardaani 3 (2025) Sinhala Subtitles
8.7
95

Mardaani 3 (2025) Sinhala Subtitles | “ හිඟන මාෆියාව ” | සිංහල උපසිරැසි සමඟ

(Mardaani 3 (2025) Sinhala Subtitles) (Mardaani 3 (2025) Sinhala Subtitle) (Mardaani 3 (2025) Sinhala Sub)

 සුබ දවසක් හැමෝටම!

2026 වසරේ නිකුත් කිරීමට නියමිත Mardaani 3 කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Abhiraj Minawala විසින්. Aditya Chopra විසින් Yash Raj Films ලේබලය යටතේ නිෂ්පාදනය කරල තියෙනවා.

Mardaani චිත්‍රපට මාලාවේ 3 වෙනි චිත්‍රපටය තමයි මේක.

මේකට Rani Mukerji ප්‍රධාන චරිතය විදියට වගේම, Janki Bodiwala සහ Mallika Prasad ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත්, පොලිස් නිලධාරිනී Shivani Shivaji Roy මාස තුනක් තුළ අභිරහස් තත්ත්වයන් යටතේ අතුරුදහන් උන තරුණ ගැහැණු ළමුන් 93 දෙනෙකුගේ නඩුවක් විමර්ශනය කරනවා.

ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

4 comments

  1. ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට.
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ
    .

  2. Upashan Chamikara
    Cineru_users

    Original එක දෙන්නකෝ update එකත් කරලා. බොහොම ස්තූතියි🤍

  3. Rajith Fernando

    Original 1ka nedda?

  4. අප්ඩේට් එකට තෑන්ක්ස් මචෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login