The Bride! (2026) Sinhala Subtitles
The Bride! (2026) Sinhala Subtitles
5.8
57
60

The Bride! (2026) Sinhala Subtitles | “ මනාලිය ” | සිංහල උපසිරැසි සමඟ

(The Bride! (2026) Sinhala Subtitles) (The Bride! (2026) Sinhala Subtitle) (The Bride! (2026) Sinhala Sub)

2026 අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු, ගොඩක් අයගේ කතාබහට ලක්වුණු ෆිල්ම් එකක් තමයි “The Bride!” කියන්නේ. මේක අපි කවුරුත් අහලා තියෙන පරණ ‘Frankenstein’ කතාවේ අලුත්ම, වගේම ටිකක් පිස්සු හැදෙන විදියේ වර්ෂන් එකක් කිව්වොත් හරි.

කෙටි විස්තරයක්:

අධ්‍යක්ෂණය: Maggie Gyllenhaal

ප්‍රධාන නළු නිළියන්: Christian Bale, Jessie Buckley, Penélope Cruz, Annette Bening, Peter Sarsgaard

වර්ගීකරණය: Dark Comedy / Sci-Fi / Romance

නිකුත් වූ දිනය: 2026 මාර්තු 6

කතාව පටන් ගන්නේ 1930 ගණන්වල චිකාගෝ නගරයෙන්. අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රකුසා එයාටම කතා කරගන්නේ “ෆ්‍රෑන්ක්” කියලා. මිනිහා ඉන්නේ මාරම පාලුවකින්. ඉතින් ෆ්‍රෑන්ක් හොයාගෙන යනවා Dr. Euphroniusකියන විද්‍යාඥයාව, එයාට ආදරය කරන්න සහකාරියක් හදාගන්න උදව් ඉල්ලගෙන.

මේ දෙන්නා එකතුවෙලා මරලා දාලා වළලපු “අයිඩා”කියන තරුණියගේ මළසිරුරක් ගොඩඅරගෙන ඒකට ආයෙත් පණ දෙනවා. පණ ආවට පස්සේ මේ “මනමාලි” ට එයාගේ පරණ මතකයන් මුකුත් නැහැ. හැබැයි එයා නිකම්ම නිකං කීකරු සහකාරියක් වෙන්න කැමති වෙන්නෙත් නැහැ. එතැන් පස්සේ මේ ෆ්‍රෑන්ක් සහ මනමාලි දෙන්නා එකතුවෙලා පොලිසියෙනුත් පැනලා යන ගමන් කරන “Bonnie and Clyde” විදියේ ත්‍රාසජනක වගේම පිස්සු වැඩ ගොඩක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේක නිකම්ම නිකං හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඩාර්ක් කොමඩි, රොමෑන්ස්, සහ ක්‍රයිම් කියන ජාති ඔක්කොම කලවම් වුණු වෙනස්ම අත්දැකීමක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


712
Total Subtitles

2 comments

  1. උපසිරැසියට ස්තූතියි

  2. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login