Vadam (2026) Sinhala Subtitles
Vadam (2026) Sinhala Subtitles
8.4

Vadam (2026) Sinhala Subtitles | “ කුළු හරක් පොරය ” | සිංහල උපසිරැසි සමඟ

(Vadam (2026) Sinhala Subtitles) (Vadam (2026) Sinhala Subtitle) (Vadam (2026) Sinhala Sub)

ඔන්න මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 මාර්තු 6 වෙනිදා රිලීස් වුණු අලුත්ම දමිළ චිත්‍රපටියක් තමයි “Vadam” කියන්නේ. මේක ගමේ පරිසරයක් පදනම් කරගෙන හැදුණු Action-Comedy ඝනයට අයිති වෙන ෆැමිලි ඩ්‍රාමා එකක්. 

🎬 නළු නිළියන් සහ අධ්‍යක්ෂණය

  • ප්‍රධාන නළුවෝ: අපිට ගමේ චරිත වලින් නිතරම දකින්න හම්බවෙන විමල් සහ නැටි සුබ්‍රමනියම් තමයි මේකේ ප්‍රධාන චරිත කරන්නේ.

  • ප්‍රධාන නිළිය: සනෂ්කා ශ්‍රී 

  • අනෙකුත් නළුවෝ: බාලා සරවනන්, මුනිෂ්කාන්ත්, ආඩුකලම් නරේන් වගේ හුරුපුරුදු අය ගොඩක් මේකේ ඉන්නවා.

  • අධ්‍යක්ෂණය: මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kenthiran V කියන අධ්‍යක්ෂකවරයා.

  • සංගීතය: මියුසික් කරලා තියෙන්නේ කවුරුත් දන්න D. Imman

📖 කතාව ගැන කෙටියෙන්

මේ කතාව යන්නේ දකුණු ඉන්දියාවේ තියෙන සාම්ප්‍රදායික ගොන් පොර නැත්නම් ‘මංජුවිරට්ටු’  කියන සෙල්ලම වටා. කතාවේ හැටියට ප්‍රධාන චරිතය (විමල්) එයාගේ ගොනා එක්ක තියෙන ලොකු බැඳීම තමයි මේකෙන් පෙන්නන්නේ. මෙයා එක ඇහැක් පේන්නේ නැති ගොනෙක්ව මේ සෙල්ලමට ට්‍රේන් කරනවා. මේකත් එක්ක ගමේ අනිත් අයගේ ඇතිවෙන ඊර්ෂ්‍යාව, පළිගැනීම් සහ ගැටුම් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. නැටි (Natty) තමයි මෙතනදී ප්‍රධාන ප්‍රතිවාදියා විදියට ඉන්නේ. හරක් හොරකම් කිරීම්, ගමේ දේශපාලනය සහ පරණ කෝන්තර මේ කතාව ඇතුළේ ලස්සනට ගලාගෙන යනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූථියි සිනෙරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login