The title of the page
Maha (2022) Sinhala Subtitles
Maha (2022) Sinhala Subtitles
6.6
79

Maha (2022) Sinhala Subtitles | “ළමා ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(Maha (2022) Sinhala Subtitles) (Maha (2022) Sinhala Sub)

මේ පාර සබ්කලේ Hansika Motwani ගේ 50 වන චිත්රපටය වන මහා එකටයි. මේක දීර්ඝ ආරාධිත රංගනයකට එක්වෙලා තියෙනවා Silambarasan නොහොත් අපේ සිම්බු. ඉතින් මේ අයත් එක්ක Srikanth, Manasvi Kottachi, Sujith Shankar, Thambi Ramaiah and Karunakaran රංගනයෙන් දායකත්වය සපයා ඇත. ඉතින් හංසිකාගේ 50වන චිත්රපටය U.R.Jameel විසින් අධ්යක්ෂණය කර ඇත. මෙය සංගීතවත් කරන්නේ Mohamaad Ghibran විසින්.. නිෂ්පාදනය Mathi Azhagan ඔහුගේ Etcetera Entertainment ආයතනය මගිනි. 22 ජුලි 2022 ගේ තිරගතවු මේ චිත්රපටය විනාඩිබ්110ක් ධාවන කාලයෙන් යුක්ත වෙනවා ඇති.

(Maha (2022) Sinhala Sub)

මීට පෙර මම කරපු සබ් එක එනම් D Block එකත් ධාම මිනිමරුවෙක් ගැන නේ. ඉතින් මේකත් සෙට් වුනේ ධාම මිනිමරුවෙක් ගැනමයි. වෙනස මේ කුඩා ගැහැණු දරුවන්ව දූෂණයකර මරා දැමීමයි. කතාව ගැනනම් වැඩිය කියන්න බෑනේ. මේ වගේ කතාවක පොඩ්ඩක් හරි කතාව කියවුනාම ඒක රසයට ගොඩාක් බාදා වෙනවා. ඒ නිසා හංසි කෙල්ලගේ චිත්රපටය බලලම කියන්න කොහෝමද කියල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

8 comments

  1. Thanks.me dan d block baluwe

    • පීටර් බාත්ලට්

      ❤❤❤ ඒක නියමයි. එයාගේම තව එකක් එනවා ඒකත් මරු 🔥

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. නාරා
    Cineru Family Member

    පීතර අන්නා ඊස් බැක් 😁

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Osthi sinhala sub dennako

  6. Silambattam sinhala sub dennako

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login