The title of the page
John Luther (2022) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
8.4
94

John Luther (2022) Sinhala Subtitles | “නාඳුනන ඝාතකයෙකු සොයා” | සිංහල උපසිරැසි සමඟ

(John Luther (2022) Sinhala Subtitles) (John Luther (2022) Sinhala Subtitle) (John Luther Sinhala Subtitle) (John Luther 2022 Sinhala Sub)

අදත් අපි මේ ඔයාලට අරගෙන එන්න තවත් සුපිරි මලයාලම් චිත්‍රපටියක්….

…. John Luther (2022) ….

හොදයි IMDb 8.4/10 ක අගයක් ලබාගනිපු Crime Mystery Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සුපිරි නලු Jayasurya සමගින් Athmeeya Rajan , Siddique , Deepak Parambol ඇතුලු නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා… අපරාධ පරීක්ශන වගේ චිත්‍රපටි බලන්න ඔබ කැමතිනම් මේ ඒ සදහා හොදම අවස්තාවක්…

කතාව පැත්තට ගියොත් ජෝන් ලූතර් කියන්නෙ දේවපුරම් පොලිස් ස්තානයේ CI , හදිස්සියේම මේ පොලිස් බලප්‍රදේශයේ අනතුරක් සිදුවෙනවා….එක්කෙනෙක් එතනම මැරෙනව… …මේක විමර්ශනයට බාරවෙන්නෙ CI ජෝන් ඇතුලු කණ්ඩායමට , මේ සිද්දිය විමර්ශනය කරන් යද්දි ඒ වෙද්දි විසදමින් හිදපු තවත් කේස් එකක් නිසා වෙන සිද්දියකින් ජෝන්ගෙ කන් දෙක ඇහෙන්නැතුව යනවා….

ඒ අස්සෙ මේ අතුරුදන් වීම් එකකට වඩා සිද්දවුනොත්…… මේ අතරතුරේදි තව අය අතුරුදන් වෙන්න ගත්තොත්…… CI ජෝන් මේ කේස් එක විසදුවද…..මීට වඩා කියන්න ගියොත් කුතුහලය නැතිවෙනව….ඔයාලම බලන්නකෝ…….තවත් උපසිරැසියකින් හමුවෙමු…

විශේෂ ස්තූතිය- අංජුල උමේෂ් සහෝදරයාට සහ උචිනි අක්කට..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

15 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Thanks brother

  3. thanks bro wadi wadiyen malayalam walata sub karanna shakthiya dahirya wasanawa labewa….

  4. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. නාරා
    Cineru Family Member

    අඩෝ පිස්සු කොර බං
    ඒ ටිකට ඒකත් ගහලනේ..
    පට්ට ඕයි ඈ 😍😍😍😍

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.1

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. prasanna sampath

    අද තමා බලන්න හදන්නේ උපසිරසට ස්තූතියි 💗💗💗

  9. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login