The title of the page
Kaduva Sinhala Subtitle
6.7
89

Kaduva (2022) Sinhala Subtitles | “කොටියා” | සිංහල උපසිරැසි සමඟ

(Kaduva (2022) Sinhala Subtitles) (Kaduva (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..අදත් මේ අරන් එන්නෙ අලුතින්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්…

Kaduva (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් රසිකයො හැමෝම දන්න Prithviraj Sukumaran , මීට අමතරව Vivek Oberoi , Samyuktha Menon , Arjun Ashokan , Siddique ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.. Action Drama Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය IMDb 6.7/10 ක අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

90 දශකයේ කේරලේ පාලා කුඩමට්ටම් නගරයේ ජීවත් උන කඩුවකුන්නේල් කුරුවච්චන් කියන්නෙ මේ පලාතෙම ඉන්න ප්‍රසිද්ධ කෙනෙක්…කඩුවා (කොටියා) කිව්වම එයාව නොදන්න කෙනෙක් නෑ…දේශපාලන බලයෙන් ලමා අපචාර චෝදනාවකින්  බේරෙන පියතුමෙක් මේ පාලා කුඩමට්ටම් පල්ලියට එනවා..ඒ පල්ලියට ගමේ කෙනෙක් ලබාදෙන පියානෝවකින් පටන්ගන්න  දේ අන්තිමට ඉවරවෙන්නෙ කාටවත් හිතාගන්න බැරි තැනකට මේ ප්‍රශ්නෙ අරන් ගිහින් …එහෙනම් ලොකු වතු හිමියෙකුත් , ප්‍රධන පෙලේ පොලිස් නිලධාරියෙකුත් අතර මොනවා වෙයිද.. 

එයා කොටියෙක්..

නියම රාජකීය කොටියෙක්

කතාවෙ ඉස්සරහට මොකද උනේ..ඔයාලම බලන්නකෝ..

විශේෂ ස්තූතිය – උචිනි අක්කටයි සමිත අයියටයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. prakashan parakkatte (22) movie ekata ikmata sub oneeeeeeeeeeeeeeeeeeeee.

  3. නාරා
    Cineru Family Member

    ඒකත් හදලා 😍 පාර පාර ඕයි..
    අපේ අලුත් මලයාලම් මරුවා 💥💥

  4. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Godse 2022

    mekata sub dennako….

  5. ප්‍රකාශන් පරකට්ටේ sub oniiiiiiii

  6. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක් හොඳේ

  7. Thanks Machan!

  8. Prithvi Etta 😍😍😍

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම
    ජය වේවා!

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Prakashan Parakkatte (2022)

  12. සුපිරි කොල්ලො 😍❤️

  13. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.l

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login