Sebastian P.C. 524 (2022) Sinhala Sub
Sebastian P.C. 524 (2022) Sinhala Sub
4
88

Sebastian P.C. 524 (2022) Sinhala Subtitles | “පොලිස් නිලධාරීයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Sebastian P.C. 524 (2022) Sinhala Subtitles) (Sebastian P.C. 524 (2022) Sinhala Sub)

හායි යාලුවනේ.!! මම අද ඔයාලට ගෙනාවෙ මේ අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුන තෙළුගු චිත්‍රපටයක් වන Sebastian P.C.524.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නේ kiran abbavaram.මෙයා කලින් sr kalyanamandapam,raja vaaru rani gaaru වගේ ෆිල්ම්වල රගපාලා තෙළුගු සිනමාවේ පොඩි තැනක් හදාගෙන තියෙනවා.ප්‍රධාන නිලියන් විදියට  නවක නිලි nuveksha වගේම komali prasad සහභාගී වෙනවා.

[Nuveksha,Kiran abbavaram සහ Komali prasad]    

 මේ ෆිල්ම් එක 4.1 imdb අගයක් වගේම ගූගල් පරිශීලකයන් 88% ප්‍රමාණයකගේ කැමැත්ත ලබා ගෙන තියෙනවා..මෙය action/thriller ගණයට වැටෙන අතරම අධ්‍යක්ෂක වන්නේ,Balaji Sayyappureddy.

කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා පොලිස් නිලධාරියෙක් සෙබස්තියන් කියලා,එයා පොලිස් නිලධාරීයෙක් වෙන්නේ ලොකු රහසක් එක්ක..ඒ තමයි,එයා රාත්‍රී අන්ධතාවයෙන් පෙලෙනවා..ඒ කියන්නේ හවස 6න් පස්සේ ඇස් පේන්නේ නෑ..මෙයා පොලිස් නිලධාරීයෙක් වෙන්නේ අම්මට වෙන පොරොන්දුවක් නිසා..ඉතින් රෑ තනියම ස්ටේශන් එකේ ඇස් පේන්නෙත් නැතුව ඉන්න කොට කෙල්ලෙක්  පොලීසියට කතා කරලා එයාට කවුරුහරි කරදර කරනව කියල කිව්වොත්,ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා..   

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1136|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


14
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. නාරා
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් පාරක්‌ ආ.. ❤❤

  3. සබ් එකට ස්තූතියි ❤👊

  4. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.b

Leave a Reply

Your email address will not be published. Required fields are marked *