6.3
64

Good Luck Jerry (2022) Sinhala Subtitles | “සුබ පැතුම් ජෙරී” | සිංහල උපසිරැසි සමඟ

(Good Luck Jerry (2022) Sinhala Subtitles) (Good Luck Jerry (2022) Sinhala Subtitle) (Good Luck Jerry Sinhala Subtitle) (Good Luck Jerry 2022 Sinhala Sub)
ඉතින් සුබ දවසක් වේවා හැමෝටම! අද මම අරන් ඇවිත් තියෙන්නෙ අලුතෙන්ම ආපු  Good Luck Jery කියන හින්දි චිත්‍රපටිය.
සිනෙරු වෙනුවෙන් කරපු මගේ පලවෙනි උපසිරැසිය තමයි මේක Drama/Crime කාණ්ඩයට අයිති වෙන මේ ච්ත්‍රපටියේ Janhvi Kapoor, Deepak Dobriyal, Sahil Mehta, Jaswant Singh ඇතුළු නලු නිලියෝ රැසක් රංගනයෙන් දායක වෙනවා.
ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මේකේ ජෙරී කියලා ගැණු ළමයෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.. මෙයා වැඩ කරන්නෙ සම්භාහන මද්‍යස්තානයක. ඉතින් මේකට එයාගෙ අම්මනම් පොඩ්ඩක්වත් කැමති නෑ. මේ අතරෙ එකපාරටම ජෙරීගෙ අම්මට අසනීපයක් හැදෙනවා. ඉතින් මේකට සල්ලි හොයාගන්න ඕන නිසා ජෙරී මත්ද්‍රව්‍ය බෙදන මිනිස්සු ටිකක් එක්ක එකතු වෙනවා.ඉතින් ඊට පස්සෙ තමා හොදම හරිය තියෙන්නේ.මම මීට වඩා කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.
තවත් උපසිරැසියකින් ලගදිම හම්බවෙන්න බලාපොරොත්තුවෙනවා…විශේෂ ස්තූතියක් මට මේ අවස්තාව ලබා ගන්න උදව් කරපු උචිනි අක්කටත් ඒ වගේම සමිත අයියටත් හිමිවෙන්න ඕන..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3286|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


8
Total Subtitles

12 comments

  1. Thasitha Nilanka

    Thanks for sub

  2. පළවෙනි සබ් එකට සුබ පැතුම්..💐 දිගටම සබ් දෙමු ❤

  3. Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. නාරා
    Cineru Family Member

    පලවෙනි සබට සුභපැතුම් ❤
    Good Luck ඉඳුවර 😁

  5. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. බොහොම ස්තුතියි සබ් එකට.. ඔබට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.. Kota factory වලට සබ් එක දෙන්නකෝ පුළුවන් නම්

  8. Thushara sampath

    බොහොම ස්තුතියි සබ් එකට..

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. noice…

    thanku…..

  11. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  12. Thimira Prabashana

    Apple tv eke stream karapu luck animation movie eke subtitles denna puluwnda 🙂👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *