The title of the page
Madhagaja Sinhala Subtitle
Madhagaja Sinhala Subtitle
5.4
79

Madhagaja (2021) Sinhala Subtitles | “ගම රැකගත් මහා පවුර” | සිංහල උපසිරැසි සමඟ

(Madhagaja (2021) Sinhala Subtitles) (Madhagaja (2021) Sinhala Subtitle)

මේ ගමේ ඉපදෙන දරුවෝ, ඉපදෙද්දිම ඒයාලගේ අතේ කඩුවයි හදවතේ පළිගැනීමයි ඒක්කමයි උපදින්නෙ..

මම කැමති නෑ එයාට එයාගේ පාරම්පරාවේ
ලේ වගේ මෙයාටත් ඒ දේම වෙනවට

ඔන්න එහෙනම් අද ආවේ මගේ උපසිරැසි කඩයිමේ පළවෙනි කඩයිම පහුකරලා දුන්න මින්නල් මුරලි සිනමා පටයට පස්සෙයි. 2021 දෙසැම්බර් මස 03 වෙනිදා නිකුත් වූ කන්නඩ සිනමා පටයක් එක්කයි. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු…මේක තවත් එක ලස්සන කන්නඩ චිත්‍රපයක්.. සමහර තැන් කන්නඩ ෆිලුමක් වුන  KGF මට මතක් කරා..වීරබද්දා, භහිරව ගම් දෙකක නායකයෝ…වීරබද්දා මිනීමරුවෙක්.. මැරයෙක්, දූෂිත පුද්ගලයෙක්

භහිරව තමන්ගේ ගමට ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක්…කාලයක් තිස්සේ ගම් දෙකේ තියෙන වතුර ප්‍රශ්ණයක් තමා මේ ගම් දෙක වටේ ගෙවිල යන්නේ,

භහිරවගේ බිරිද ගැබ්නියක්,ඇය පුතෙකුට ජන්මය ලබාදුන්නත්, සිය දරුවා දකින්නවත් ඇයට වාසනාව නොලැබී යනවා. තමන්ගේ එකම දරුවා මැරකම්, ලේ වැගිරීම් වලින් වලක්වා ගන්න ඇය ඉපදුන හැටියේ ම දරුවා ව පුද්ගලයෙක් අතේ නගරයට පිටත් කරල යවනවා. ඊට පස්සේ ඇය භහිරවට කියනවා දරුවා දියේ ගිලිලා මැරුනා කියලා..කාලයක් නිමාවක් නැති ලේ වැගිරීම්, ඉවර වෙන්න ගම් දෙකට කවදානම් හැකි වෙයිද..? කව්ද මේ සූර්යයා…?

මෙතන ඉදන් ෆිල්ම් එක නරඹන්න ඔයාලට භාරයි..එහෙනම්  නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා.

…චිත්‍රපටය පිළිබද විස්තර බිදක්…

කාණ්ඩය : Action, Thriller
අධ්‍යක්ෂණය : Mahesh Kumar
රංගන ශිල්පීන් : Srimurali, Ashika ranganath
ධාවන කාලය : 2h 12 min
තිරගත කල දිනය : 03 December 2021 (U/A)
IMDB අගය : 5.4/10

(Madhagaja Sinhala Subtitle) (Madhagaja Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. නියමයි සමන් අයියේ ..තෑන්ක්ස් සබට

  3. …බොහෝම ස්තූතියි උපසිරැසියට.
    777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…

  4. නිර්මාල්

    දිගටම කන්නඩ ෆිල්ම් සබ් දෙන්න සහෝ
    පරන කන්නඩ කවුරුත් සබ් නොදීපු(2015 පස්සේ) action,thriller ෆිල්ම් වලටත් වෙලාවක් තියේ නම් සබ් හදන්න
    මොකද කන්නඩ සුපිරි ෆිල්ම් ගොඩක් අපිට මගහැරිලා තියෙන්නේ සබ් නැති නිසා , ඇයි කවුරුත් සබ් දෙන්නේ ගොඩක් ටැමිල්,තෙලුගු ඒවටනෙ

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Supiriyak Trailer Daapu Kaale Indalaa Balaagena Hitiye…
    Supiriiii….

  7. Patta brooooo.. Thanks sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login