The title of the page
M3GAN (2022) Sinhala Subtitles
M3GAN (2022) Sinhala Subtitles
6.4
94
86

M3GAN (2022) Sinhala Subtitles | “මේගන්” | සිංහල උපසිරැසි සමඟ

(M3GAN (2022) Sinhala Subtitles) (M3GAN (2022) Sinhala Sub)

Name – M3GAN
Directed by – Gerard Johnstone
Screenplay by – Akela Cooper
Story by -Akela Cooper , James Wan
Produced by -Jason Blum , James Wan
Starring – Allison Williams , Jenna Davis , Violet McGraw
Cinematography – Peter McCaffrey
Edited by – Jeff McEvoy
Music by – Anthony Willis
Production companies – Blumhouse Productions Atomic Monster Productions
Distributed by – Universal Pictures
Release dates -December 7, 2022 (Los Angeles) , January 6, 2023 (United States)
Running time – 102 minutes
Country – United States
Language – English
Budget – $12 million
Box office – $146 million

ආයුබෝවන් සිනෙරු යාළුවො හැමෝටම,

ඔන්න අදත් සුපුරුදු විදිහට සුපිරිම උපසිරැසියක් අරගෙන ආවා ඔයාලට බලන්න.M3GAN (මේගන්) කියන්නෙ 2022 ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක් වගේම ඒක ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරා.ඒක කූපර් සහ ජේම්ස් වන් ( ජේසන් බ්ලම් සමඟ නිෂ්පාදනය කරන ලද) ගේ කතාවකින් අකේලා කූපර් විසින් රචනා කරා වගේමඇලිසන් විලියම්ස් සහ වයලට් මැක්ග්‍රෝ රංගනයෙන් දායක වෙනවා වගේම ඇමී ඩොනල්ඩ් ශාරීරිකව M3GAN ව නිරූපණය කරනවා.ජෙනා ඩේවිස් චරිතයට හඬ කවනවා.

2022 දෙසැම්බර් වල ආපු මේ චිත්‍රපටිය universal සමාගමෙන් බෙදා හැරියා වගේම ඩොලර් මිලියන 12 වගේ සුළු මුදලක් වැය කරලාඩොලර් මිලියන 146 වගේ ඉහළ ආදායමක් ලබා ගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා.. මේකෙ තියෙන ත්‍රාසජනක තිර රචනය ගොඩක් රචකයොන්ගෙ පැසසුමට ලක් වුනා..
M3GAN 2.0 කියලා මේකෙ අලුත් ෆිල්ම් එකක් 2025 ජනවාරි 17 නිකුත් වෙන්න නියමිතයි.

කතාව ගැන සාරාංෂයක් විදිහට කියනවනම්,

මේ කතාවෙ කේඩි කියලා ළමයෙක්ට අනතුරකින් එයාගෙ දෙමාපියො නැතිවෙනවා. ඉතින් එයා එයාගෙ නැන්දා ගාවට යනවා.එයාගෙ නැන්දා වැඩ කරන්නෙ funki toys කියලාසෙල්ලම් බඩු ආයතනයක.ඉතින් එයා නැන්දා ජෙමා මේගන් කියකා රොබෝ කෙනෙක්ව හදලා ඒක කේඩිට දෙනවා.කේඩි එයත් එක්ක යාළු වෙනවා.ඒත් ටික දවසක් යනකොට මේ කෘතීම බුද්ධිය ආසාමාන්‍ය විදිහට හැසිරෙන්න ගන්නවා.මිනිස්සුන්ට අනතුරු කරන්න ගන්නවා..ඉතින් ජෙමායි එයාගෙ ලේලියි මෙයාගෙන් බේරෙයිද?

අපි බලමු කතාවෙන්ම..

ඉතින් තවත් මේ වගේ උපසිරැසියකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම් සුභ දවසක්..
මම ගිහාන් ✍️♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Babylon (2022)
      Plane (2023)
      Teen Wolf: The Movie (2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login