The title of the page
Chhatriwali (2023) Sinhala Subtitles
Chhatriwali (2023) Sinhala Subtitles
8.1
61

Chhatriwali (2023) Sinhala Subtitles | “ආරක්ෂක කුඩ සාදන්නී” | සිංහල උපසිරැසි සමඟ

(Chhatriwali (2023) Sinhala Subtitles) (Chhatriwali (2023) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්!!!

ඔන්න ඉතින් මම මේ අවුරුද්දේ රිලීස් වුන තවත් අලුත් හින්දි ෆිල්ම් එකක් උපසිරස අරගෙන ආවා.

නමින් Chhatriwali ඉතින් මේ ෆිල්ම් එක,

IMD – 8/10

 Release Date – January 20,2023

ඒ වගේම මේ ෆිල්ම් එක,

    • Directed By – Tejas Deoskar
  • Written By – Sanchi Gupta, Priyadarshee Srivastava 
  • Produced By – Ronnie Screwvala
  • Distributed By – Zee5
  • Running Time – 116 minutes

මෙහි නළු නිළියන් ලෙස,

  • Rakul Preet Singh – සාන්‍යා ලෙසත්,
  • Sumeet Vyas –රිෂී ලෙසත්,
  • Satish Kaushik – ලම්බා මහත්තයා ලෙසත්,
  • Rajesh Tailng – රාජන් / රිෂීගේ වැඩිමහල් සහෝදරයා ලෙසත්,
  • Prachi Shah – නිශා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මේ කතාවට මූලිකවෙලා තියෙන්නේ සමාජයේ එක් ප්‍රශ්නයක් සහ එයට පිළිතුරක් වටාය. එනම් කොන්ඩම් පාවිච්චියට තිබෙන බය හා ලැජ්ජාවයි. ඉතින් මේ කතාවේ කොන්ඩම් එකක් හැඳින්වෙන්නේ කුඩයක් කියලයි.

ඉතින් මම කතාව ගැන ටිකක් කියන්නම්…

සාන්‍යා කියන්නේ රසානය විද්‍යාව විෂය පිළිබඳ උපාධිදාරියෙකි. නමුත් ඇයට රැකියාවක් නොමැති නිසා ඇය ගෙදරදී ටියුෂන් පන්ති පවත්වනවා. නමුත් එයින් ලැබෙන මුදල ඇයට හා ඇයගේ පවුල නඩත්තුවට ප්‍රමාණවත් නොවෙනවා. මේ නිසා ඇය රැකියාවන්ට අයදුම් කරනවා. මේ අතරතුර ඇයට අමුතු මිනිහෙක් හමුවෙනවා. ඔහු නමින් ලම්බා මහත්තයා. ඉතින් මේ ලම්බා මහත්තයාට එක කර් මාන්ත ශාලාවක් තියෙනවා. එහි නිෂ්පාදය කරන්නේ කොන්ඩම්ය. ඉතින් මේ කර් මාන්ත ශාලාවේ තත්ව පාලාන ප්‍රධානියා ඉල්ලා අස් වෙනවා ඒ නිසා එහි පුරප්පාඩුවට ලම්බා මහත්තයා සාන්‍යට රැකියාවක් ලෙස යෝජනා කරනවා. ඉතින් ගෙදර තියෙන ආර් ථික තත්වය නිසා එම යෝජනාවට කැමති වෙනවා…

ඉතින් එතනින් එහාට කුමක් සිදු වෙයිද??

Toilet, Pad Man වගේ සමාජ ප්‍රශ්න හා සාමානව යන කතාවක් තමයි මේක.

එහෙනම් අපි තවත් අලුත්, ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

8 comments

  1. Pattaaaaaaaaaaaa

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Thank u subtitles akata 🔥

  5. ඇත්තටම මාර ආතල් වගේම සුපිරැම ෆිලුමක් ආය දෙකක් නෑ සුපිරියක්.ඇත්තටම තාමත් සමහර මිනිස්සු කොච්චර ප්‍රාථමික තැනකද තාමත් ඉන්නෙ කියල හිතෙනවා.මගාරින් නැතිව මේක අනිවා බලපල්ලා යාලුවනේ.මහන්සිවෙල සබ කරල තියෙනවා ගොඩක් පිං සහෝ.

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Thaks a lot sis sub ekata

  8. download කරන්න බෑනෙ මේ ෆිල්ම් එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login