Lucky the Superstar (2026) Sinhala Subtitles
Lucky the Superstar (2026) Sinhala Subtitles
6.2

Lucky the Superstar (2026) Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ

(Lucky the Superstar (2026) Sinhala Subtitles) (Lucky the Superstar (2026) Sinhala Subtitle) (Lucky the Superstar (2026) Sinhala Sub)

ඔන්න දමිළ සිනමාවෙන් 2026 අවුරුද්දේ අරගෙන ආපු තවත් වෙනස්ම විදියේ කතාවක් තමයි “Lucky the Superstar”. G.V. Prakash Kumar සහ Anaswara Rajan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uday Mahesh (The Family Man කතා මාලාවේ Chellam Sir විදියට හිටියේ මෙතුමා තමයි). කිසිම කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝමත් එක්කම එකට ඉඳගෙන බලන්න පුළුවන් නියම “Feel Good” ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

මේ කතාව ගෙතෙන්නේ “ලකී” කියන හුරුබුහුටි, පුංචි බලු පැටියෙක් වටා. මේ බලු පැටියා අතින් අතට යනකොට, එයාට හම්බවෙන මිනිස්සුන්ගේ ජීවිත පුදුම විදියට වෙනස් කරනවා. මානසිකව වැටිලා ඉන්න පොඩි ළමයෙක්ව සතුටු කරන්න, ඒ වගේම ප්‍රශ්න තියෙන පවුලක් ආයෙත් එකතු කරන්න මේ බලු පැටියා ලොකු උදව්වක් වෙනවා.

හැබැයි කතාව වෙනස් වෙන්නේ මේ බලු පැටියාට තියෙන “වාසනාව” ගැන දැනගන්න දේශපාලඥයෙක් තමන්ගේ වාසියට එයාව පැහැරගන්න එකත් එක්කයි. ඊටපස්සේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ලක්ෂ්මණන් (G.V. Prakash) මේ බලු පැටියාව ආයෙත් බේරගන්න කරන සටන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Thisaru
    Cineru_users

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මේක දෙනකන් ගොඩක් ආසාවෙන් බලාන හිටියේ 😘🥰🥰🥰🥰 බොහොම ස්තූතියි උපසිරැසියට💪💪💪🙏

  2. උපසිරැසියට ස්තුතියි සිනෙරු
    …………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login