Under Ninja (2025) Sinhala Subtitles
Under Ninja (2025) Sinhala Subtitles
6.5
53

Under Ninja (2025) Sinhala Subtitles | “ උසස් පාසලට ආ නින්ජා ” | සිංහල උපසිරැසි සමඟ

(Under Ninja (2025) Sinhala Subtitles) (Under Ninja (2025) Sinhala Subtitle) (Under Ninja (2025) Sinhala Sub)

මේක නිකන් අපි දකින සාම්ප්‍රදායික නින්ජා ෆිල්ම් එකක් නෙවෙයි. ටිකක් වෙනස්, අමුතුම ආතල් එකක් තියෙන Action/Comedy ෆිල්ම් එකක්. මේකේ Anime එකත් ගොඩක් ජනප්‍රිය වුණා. Live Action ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ අපි කවුරුත් දන්න “Alice in Borderland” එකේ හිටපු Kento Yamazaki.

කතාව මෙහෙමයි: ජපානේ තාමත් නින්ජලා ඉන්නවා, හැබැයි එයාලා ඉන්නේ හැංගිලා. සාමාන්‍ය මිනිස්සු අතරේ රස්සා කරගෙන, පාඩුවේ ඉන්න නින්ජලා ලක්ෂ 2ක් විතර ඉන්නවා කියලා තමයි කතාව පටන් ගන්නේ. අපේ කතාවේ නායකයා (Kuro) කියන්නේ කිසිම රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්න නිකම්ම නිකන් නින්ජා කෙනෙක් (NEET Ninja). මෙයාට දවසක් නින්ජා සංවිධානයෙන් (NIN) නියෝගයක් එනවා එක ඉස්කෝලෙකට රිංගලා රහසිගත මෙහෙයුමක් කරන්න. ඒ වගේම “Under Ninja” (UN) කියලා තවත් දරුණු නින්ජා කල්ලියක් එක්ක හැප්පෙන්නත් සිද්ධ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. ස්තූතියි උපසිරැසියට

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login