Host (2025) Sinhala Subtitles
Host (2025) Sinhala Subtitles
6.2
42

Host (2025) Sinhala Subtitles | “ භයානක ඉරණමක් ” | සිංහල උපසිරැසි සමඟ

(Host (2025) Sinhala Subtitles) (Host (2025) Sinhala Subtitle) (Host (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද අරන් ආවේ 2025 නිකුත් වෙච්ච තායි හොල්මන් චිත්‍රපටයක් ඒ තමයි Host 2025

ධාවන කාලය-පැ2.මී5

Imdb අගය-5.4ක් ගන්න සමත් වෙලා තියෙනවා

අධ්‍යක්ෂණය-pokpang pairach Khumwan

කතාව ගැනත් කියන්නම්-දූපතක් තියෙනවා ඒ දූපතේ ඉන්නේ බාල වයස් කාන්තා හිර කාරයෝ ඉතින් එයාලා ගොඩට අලුතෙන් ඉං කියලා කෙනෙක් එනවා එයා කැමති ගොඩක් පාඩුවේ පැත්තකට එලා ඉන්න ඒත් එතන ඉන්නවා ඒම් කියලා කෙනෙක් එයා ඉතින් බලන්නේ මෙයාව පාගන්න කොහොමහරි එයාලගෙන් කෙනෙක් රෑ බය වෙනවා ඉතින් සමහර අය කියන්නේ එහෙම වෙන්නේ ඉං ට කරදර කරාම කියලා
ඔයාලාත් බලන්නකෝ මේක කොහොමද කියලා

තවත් උපසිරැසියකින් හමුවෙමු!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. ස්තූතියි නෙත්මිර සහෝ මේකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login