The title of the page
Lovely dark and deep (2023) Sinhala Subtitles
Lovely dark and deep (2023) Sinhala Subtitles
4.8
89
57

Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | “වන උද්‍යානයේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Lovely dark and deep (2023) Sinhala Subtitles) (Lovely dark and deep (2023) Sinhala Sub) (Lovely dark and deep Sinhala Subtitles) (Air Force One Down Sinhala Sub)

ඔන්න එහෙනම් යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක කීප දෙනෙක් ඉල්ලීමක් කරපු හින්දා තමයි උපසිරැසි කරේ.. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ලෙනන් කියන්නේ වන උද්‍යානයක ආරක්ෂකයෙක්..මේ වන උද්‍යානයේ අභිරහස් විදියට ඒක නරඹන්න යන ළමයි..මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා.. ලෙනන්ගේ සහෝදරියත් මේ වන උද්‍යානයේම අතුරුදහන් වෙලා කිසිම තොරතුරක් නැතුව තමයි ඉන්නේ..ඉතින් මේ හැමදේටම උත්තර හොයා ගන්න තමයි ලෙනන් මේ රැකියාවට බැදෙන්නේ.. මෙයාට මෙයාගෙ නංගිට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ වන උද්‍යානයේ තියෙන සැගවුණ රහස මොකද්ද ???? ඇයි මිනිස්සු මේකේ අතුරුදහන් වෙන්නේ ????..

ඒ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න.. එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


27
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට….

  2. Sydney Anthony
    Cineru_users

    thank you very much
    Irena’s Vow 2023 sub please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login