The title of the page
7.1
92

Aalavandhan (2001) Sinhala Subtitles | පාලනයට උපන් | සිංහල උපසිරැසි සමග

Aalavandhan 2001 Sinhala Sub

තවත් ෆිලුමකට සබ් එක අරන් ආයෙත් ඔයාලව හම්බෙවෙන්න ආවා. මම සබ් කරන්න ආරම්භ කලේ පරන් ෆිල්ම්ස් වලට සිංහල සබ් දෙන්න ඕනේ නිසයි. කොහොමහරි සිනෙරු එකේ අපේ සමිත අතෑරියේ නෑ පරන ඒවා කර කර ඉන්න . ඒ නිස සමහර අලුත් ඒවත් කරන්න වුනා. ඉතින් කොරෝනා නිසාත් අපේ අෂේන් නිසාත් මම ටිකක් නිදහස් . අන්තිමට ගෙනාවේ රජිනිගේ පඩයප්පා ඒක රජිනිගේ ටොප් හිට් මූවි එකක්. ඇඅ මම දෙන්න යන්නේ කමල්ගේ ටොප් හිට් මූවි එකක් , ඒ ” ආලවන්දාන් “

මේක IMDB 7.1 ක් ලබාගෙන එති අතර වර්ගීකරනය කර ඇත්තේ Action, Thriller 2001 නොවැම්බර් 16 තිරයේ පය 2ක් හා විනාඩි 57 දිග හැරින. මෙය Abhay ලෙස හින්දියෙන් 2001 නොවැම්බර් 17 වන දින නිකුත් විය . එමෙන්ම තෙලුගු භාෂාවෙන්ද හඩකවා නිකුත් විය . මෙය S. Thanu ගේ නිෂ්පාදනයෙන් Suresh Krissna විසින් අධ්‍යක්ෂණයකරන ලදි . මෙම ෆිලුම කමල් විසින් 1984දී රචිත Dhayam කියන නවකතාව ඇසුරෙන් තිර රචනය කමලහසන් විසින්ම ලියන ලදි. වානිජමය අතින් ආලවන්දාන් හා අබේයි අසාර්ථක වු අතර National Film Award හි Best Special Effects සදහා සම්මාණය හිමි කරගන්නා ලදි . N. Madhusudhanan විසින් සස්කරණය සදහා Tamil Nadu State Film Awards පිරිනමන ලදි .

ඉතින් අපි මෙකේ කතා සාරාංශය ගත්තොත් කමල් ද්විත්ව චරිත කරන අතර ඔවුන් නිවුන් දරුවන් වනවා . කුඩා කාලයේදී මවගේ හිමිවීම හා කුඩම්මාගේ නොසැලකිල්ල වැඩියෙන් ලබෙන්නේ වැඩිමලාටයි. ඒ ඔවුන් තම පියාගෙන් වෙන් කිරීම නිසා. තම මල්ලිව කුඩම්මාගෙන් ආරක්ෂා කිරිම තමන්ගේ යුතුකමක් කියා සිතන මල්ලිගේ මානසික මට්ටම කෙසේ වේවිද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

13 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයියෙ මේකට සබ් කරාට 😊👍.. ඉංග්‍රීසි වේවා ඉන්දියන් වේවා වෙනත් භාෂාවක වේවා අලුත් ෆිල්ම් විතරක් නෙවේ පරණ ෆිල්ම්ත් බලන්න ඕන ඒකට මේ කරන උදව්වට බොහොම ස්තුතියි කියනවා ආයෙම..
    ජය වේවා.!

    • Hashan M. Priyadarshana
      Top Fan ⭐⭐⭐

      ආ 50වෙනි සබ් එක නේහ් සුබ පැතුම් වේවා congratulations වේවා පීටර් අයියෙ 😉🎊🎉🎉.. දිගටම සබ් කරන්න 👊👊👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. me film eka gattha website eka mokakda hd rip

  4. Sub file eka open wenne nane

  5. Peter Barthelot
    Cineru Family Member

    check kala avulak nane.

  6. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට
    මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙනවට

  7. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  8. ko sub eka ganna behene

  9. sasanka sathyajith

    Thanks for the sub

  10. Anuradha
    Cineru_users

    Thanks for the sub
    Dasavatharam 2008 film ekt sub eka dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login