The title of the page
Lazareth (2024) Sinhala Subtitles
Lazareth (2024) Sinhala Subtitles
4.2
25
42

Lazareth (2024) Sinhala Subtitles | “ලෝකෙට ව්‍යසනයක් වුන වෛරසයක්” | සිංහල උපසිරැසි සමඟ

(Lazareth (2024) Sinhala Subtitles) (Lazareth (2024) Sinhala Sub) (Lazareth Sinhala Subtitles) (Lazareth Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්. Lazareth කියන්නේ 2024 දී අලුතින්ම රිලීස් උන ත්රිලර් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

වෛරසයක් නිසා මුලු ලෝකෙම ව්යසනයකින් පෙලෙද්දී ලී කියන ගෑනු කෙනා ඇගේ අනාථ ලේලියන් දෙන්න වෙන් ඉමොජන් සහ මේව් පොඩි කාලයේ ඉදන් විනාශකාරී ලෝකයෙන් ආරක්ෂා කරගන්න උපරිම උතසහ කරනවා..ඒත් පිටස්තර කොල්ලෙක් නිසා ඔවුන්ගේ සාමකාමී පැවැත්මට තර්ජනයක් ඇති වෙනවා..,මේ පිටස්තර කොල්ලා නිසා මේ අයට මොන වගේ කරදර වලට මුන දෙන්න වෙයිද? ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සිස් සබට…….

  2. Sydney Anthony
    Cineru_users

    thank you very much
    The Last Rifleman 2023 sub please

  3. Sydney Anthony
    Cineru_users

    Irena’s Vow 2023 sub please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login