The title of the page

Level 16 2018 | 16 වන අදියර | සිංහල උපසිරැසි සමග |

(2018) වර්ෂයේ දී නිකුත් වූ මෙම චිත්‍රපටය පැය එකයි විනාඩි හතලිස් තුනක් පුරා ධාවනය වෙනවා .ගැහැණු ළමුන් පිරිසක් වටා ගෙවුණු මේ චිත්‍රපටය imdb අගය 5.9 ක් ගැනීමට තරම් ප්‍රමාණවත් වී තියනවා .පොඩි කාලේ කාලෙදී තුළම යම් ගොඩනැඟිල්ලක් තුළ පිටත කිසිවක් ආශ්‍රය කරන්න නොදී හිරු එලියේ වත් වැටෙන්න නොදී ඔවුන්ව රැක බලා ගන්නේ ඇයි ? සියලුම දේ ම හොඳින් කරොත් මේ ගෑනු ළමයින්ට එයාලව හදාගන්න පවුල්වලින් ඇවිල්ල බාර ගන්නවා කියලා මේ ළමයින් ගේ මනසට කාවද්දා තියෙන්නේ ඇත්තටම මේ කතාව ඇත්තක් ද ? මොවුන්ට එහෙම පවුලක් හම්බු වෙයිද ?

මේ දහසය වැනි අදියර ඒ කියන්නේ මොකක්ද ?පොඩි විස්තරයක් කියන්නම් දවසේ වෙනි අදියර තමයි මරණ අදියර .කවදාවත් ශරීරයට හිරු එළියක් පත් වෙන වූ මේ ගෑනු ළමයි වැඩිම මුදල ට විකිණෙන්නේ ඇයි ? කතා බලන්න මුල් හරියේ දී කතාව ගැන ලොකු අදහසක් ගන්න බැරි වෙයි ඒත් අන්තිමට යන්න යන්න කතාව ඇත්තටම රසවත් කුතුහලය පිරිච්ච කතාවක් .ඇත්තටම මේ ගෑනු ළමයින් වගා කරනවා සල්ලිකාර මිනිසුන්ගේ ආශාවල් පිනවන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login