The title of the page

Paskal (2018) Sinhala Subtitles | සාගර ආරක්ශකයෝ | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සුපිරිම සුපිරි movie එකක් ගෙනාවා ,මගේ 8 වැනි උපසිරසි එක තමයි මෙය .මෙය NETFLIX විසින් ඉදිරිපත් කරපු movie එකක් ,ඉතින් ඔයාලා දන්නවානේ NETFLIX වැඩක් කරොත් කොහොමද කියලා .ඉතින් මේ movie එක හමුදා movie එකක් නිසා මම වැඩෙ භාර ගත්තා.,ඉතින් මම කලින් හමුදාවේ හිටපු නිසා හමුදාවේ භාවිතා වෙන වචන පවා මම ඇතුළු කරලා movie එකට සාධාරණයක් කරා කියලා හිතනවා.මෙම movie එක 27 සැප්තැම්බර් 2018 තමයි release වුණේ ,IMDB 7.9 /10 ඉහළ අගයක් අරන් තියෙනවා.

Director: Adrian Teh
Writers: Anwari Ashraf (script), Chee Ang Keoh |
Stars: Adi Afendi, Ammar Alfian, Hairul Azreen
Genre: Action, Drama
Country: Malaysia
Language: Malay
Runtime: 1hr 55mins

දැන් කතාව පැත්තට හැරෙමු.මෙය මැලේසියානු සත්‍ය කතාවක් ඇසුරින් තමයි NETFLIX මෙම movie එක හදලා තියෙන්නේ.පාස්කල් යනු රාජකීය මැලේසියානු නාවික හමුදාවේ ප්රභූ ඒකකයක් . මෙම චිත්රපටය PASKAL ගේ ලුතිනන් කමාන්ඩර් ආර්මන් අන්වර් සහ ඔහුගේ කණ්ඩායම මුහුද කොල්ලකරුවන්ගෙන් මිනිසුන් මුදවා ගැනීමේ මෙහෙයුමක් ගැන තමයි කතාව යන්නේ ,ඉතින් ඔයාලා බලන්න paskal මෙහෙයුම මුහුද මැද කොහොම කරාවීද කියලා බලාගන්න ,මේක movie එක බලන්නම වෙනවා.ඉතින් ඔක්කොමලාට කතාව බලන්න ආරාධනා කරනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

  1. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login