ඔන්න එහෙනම් යාලුවනේ අද Lawless Lawyer කතාවෙ පස් වෙනි කොටසත් අරන් ආවා.මේ කොටසෙදි බොන්ග් සන්ග් පිල් චා විනිසුරුතුමියටත් කන්ග් යොන්ග් හී අභිචෝදක තුමියටත් ප්රතික්ශේප කරන්න බැරි විදිහෙ සාක්ශියක් දෙනවා.ඒ වගේම හ ජේ යී බොන්ග් සන්ග් පිල්ගෙ රහස් ගැන හොයාගන්නවා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙන යන්න.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
දිල්ෂාන් සඳරුවන්
June 18, 2020
13
Total Subtitles
බොහොම ස්තුතියි බ්රෝ 👊👊👊
ස්තූතියි අනික් episode වලටත් ඉක්මනට sub දෙන්න..🤘
Sub ekata thanx
Thank you 💜️💐
sub eke antima tika awlne
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕