සෑම්ගෙයි ජෝර්ජියාගෙයි කතාවට හැමෝම සාදරෙයෙන් පිලිගන්නවා, මේක 2020 වසරේ තිරගත උන ෆිල්ම් එක්ක. IMDB අගය 5.1ක් අරන් තියනවා. ෆිල්ම් එක ගැන කියනවානම් මේක action romance කියන ගනයන් දෙකටම අයිති වෙන විදිහට හදලා තියෙන්නේ. කොටින්ම කීවොත් මේක ලවු ස්ටෝරියක්.(Last Moment of Clarity (2020 Sinhala Sub)
ලවු ස්ටෝරියක් කීවාට බලන්නම ඕනේ ලවු ස්ටෝරියක්… සෑම්ගෙයි ජීවිතේ වෙනස් උන විදිහ ජීවිතේ අර්තවත් වෙන්න ආදර්ශක් ගන්න උනත් පුලුවන්.. එහෙනම් මන් ස්ටෝරිය ගැන කියන්න යන්නේ නෑ මොකද පොඩ්ඩක් හරි කීවොත් ෆිල්ම් ක වැඩක් වෙන්නේ නෑ. එහෙනම් සෑම්ගෙයි ජෝර්ජියාගෙයි කතාව බලලා කමෙන්ට් එක්කුත් දාගෙනම යන්නකෝ..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
June 10, 2020
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks jayawewa……!