The title of the page
Krishna Vrinda Vihari (2021) Sinhala Subtitles
Krishna Vrinda Vihari (2021) Sinhala Subtitles
7.2
95

Krishna Vrinda Vihari (2021) Sinhala Subtitles | “කෙල්ලද? අම්මද” | සිංහල උපසිරැසි සමඟ

(Krishna Vrinda Vihari (2021) Sinhala Subtitles) (Krishna Vrinda Vihari (2021) Sinhala Sub)

මං මේ පාර සිනෙරු වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ මගෙ දෙවනි සිංහල උපසිරැසිය අරගෙන.. පලවෙනි sub එකට වගේම මේකටත් මට උදව් කරේ අපේ Cineru සමිත රුමේෂ් සහෝදරයා.. ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..😁♥️ මං මේ ෆිල්ම් එක ඉල්ලලා msg එකක් දාපු ගමන් reply කරා.. හරි සහෝ වැඩේ කරන්න කියලා..අපි ෆිලුම පැත්තට යමුකො😛

මේක තෙලුගු භාෂා රෝමෑන්ස් කොමඩි ගණයට අයත් වෙන ෆිලුමක්.. මේ අවුරුද්දේ සැපතැම්බර් 23 ද රිලීස් කරපු, පැය 2යි විනාඩි 19 ක්‌ යනකම් පට්ට fun එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. කොමඩි රෝමෑන්ස් 50% 50% වගේ ගානට share වෙලා ගිහිල්ල තියෙනවා.. imdb අගය 7.2 ක්‌ වගේ, ගොඩක් වෙලාවට මේ වගේ ෆිල්ම් ගන්න මට්ටමේ අගයක් තියෙන්නේ..අධ්‍යක්ෂනය අන්නිෂ් ක්‍රිෂ්ණා වෙද්දී.. ප්‍රධාන චරිතය රගපාන්නේ නාග ෂෞර්යා.. තෙලුගු ෆිල්ම් බලන කට්ටිය නම් මෙයා ගැන දන්නවා ඇති නේ..2018 ආපු Chalo ෆිල්ම් එකෙන් එහෙම මෙයාගේ වැඩ දකින්න ඇති නෙ. 😁❤️ ප්‍රධාන නිළිය නම් අලුතෙන් රංගනයට පිවිසුන ශිර්ලේ සෙටියා කියලා කෙනෙක්..🥰 මේකේ අපේ කොමඩි චරිත ටිකනම් තෙලුගු සිනමාවේ ඔයාලා නිතර දකින චරිත ටිකක් ඉන්නේ Vennela Kishore, Rahul Ramakrishna, Satya, Brahmaji එහෙම… ලස්සන සින්දු 4 කුත් තියෙනවා ඔක්කොම sub කරා ඒවත් බලන්න😁❤️

ෆිල්ම් එකේ විස්තරේ නම් ලොකුවට කියන්න යන්නෙ නෑ…. අම්මටයි නෝනට මැදිවෙච්ච කොල්ලෙක්ගේ කතාවක් තියෙන්නේ..පට්ට ආතල්.. අම්මටයි නෝනටයි මැදි වෙන්නෙ ෆිල්ම් එකේ මැද ඉදන් ඇ.. මුල ටිකේ කොල්ලා කෙල්ලව සෙට් කරගන්න කන කට්ට තියෙන්නේ.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ජොලි ෆිලුමක්..😂💔

එහෙනම් කොල්ලෝ අපි ගියා.. තවත් අලුත් sub එකකින් සෙට් වෙමු.. ආ අමතක නොකර කොමෙන්ට් එකක් හලාගෙන යන්න ඇ..😁♥️
බුදුසරණයි හැමෝටම..♥️

ක්‍රිෂ්ණා අන්තිමට තෝරගන්නේ අම්මවද කෙල්ලවද බලන්නකෝ එහෙනම් 😛❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login