The title of the page
Agadu (2021) Sinhala Subtitle
Agadu (2021) Sinhala Subtitle
5

Agadu (2021) Sinhala Subtitles | “සැඟවුණු අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Agadu (2021) Sinhala Subtitles) (Agadu Sinhala Subtitle)

ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. විශේෂෙන්ම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය අන්ජලී නයර් එයා මේ වෙනකොට ෆිල්ම් 130ක විතර වැඩ කරලා තියෙනවා මලයාලම් ටැමිල්… එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු…

කතාව පටන් ගන්නේ නිවාඩුවකට නවාතැන්පලකට ඇවිත් ඉන්න ඩොක්ටර් සන්ජේගෙයි එයාගේ බිරිඳ ඩොක්ටර් සුජාගෙයි අවුරුදු 12ක දුව ශාලිනිගේ අතුරුදහන් වීම ගැන පොලිස්සිය ඇවිත් ප්‍රශ්න කරන ගමන් තමයි.. ඉතින් ශාලිනිගේ අතුරුදහන් වීම එක්කම ඒ ඉස්සරහ නවාතැන්පලේ නැවතිලා හිටපු තරුණ කොල්ලෙකුත් අතුරුදහන් වෙනවා වෙන මොනාද ඉතින් ඒ කොල්ලවනේ සැක කරන්න වෙන්නේ ඒ කොල්ලා එක්ක ආපු තව යාළුවො තුන්දෙනෙකුත් ඉන්නවා.. ඩොක්ටර් සන්ජේයි එයාගේ බිරිඳයි ගොඩක් අවුලෙන් ඉන්නේ පොඩි ළමයෙක් නිසා… ඇත්තටම මොකක් වෙලා ඇතිද ඒ පොඩි ළමයට..? එතකොට අර කොල්ලට මොකෝ උනේ..?. ඒ දෙන්නව හම්බුවෙයිද ? අර ළමයට කරදරයක් වෙලා තියෙයිද ? කියලා බලාගන්න කතාව බලන්නම වෙනවා… නොහිතන අවසානයක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙනම් කට්ටිය අනිවාර්යෙන් බලන්න..

තව සබකින් එනකල් මම කැපුනා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නාරා සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Welcome macho ………..
      1tamilmv eke hoda eva awilla thiyanawa..
      welawak thibunoth…?
      gods bless saho…………..!!
      Jayen jayama wewa………..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login