Kombucha (2026) Sinhala Subtitles
Kombucha (2026) Sinhala Subtitles
5

Kombucha (2026) Sinhala Subtitles | “ සංගීතඥයෙක් වීමේ සිහිනය ” | සිංහල උපසිරැසි සමඟ

(Kombucha (2026) Sinhala Subtitles) (Kombucha (2026) Sinhala Subtitle) (Kombucha (2026) Sinhala Sub)

2025 වසරේ ජුනි 27 වන දින නිකුත් වූ Kombucha චිත්‍රපටිය තමයි අද අරගෙන අවේ

මේම චිත්‍රපටිය අයිති වෙන්නේ Horror /comedy යන කාන්ඩයට අයිති වෙන්නේ
මෙහි ප්‍රධාන චරිතය වන ලූක් (Luke) Terrence Carey ලෙස
එලීස් (Elyse) ගේ චරිතයට Paige Bourne ද,

සංගීතඥයෙක් වීමේ සිහිනය පසුපස හඹා යන ලූක් (Luke), මූල්‍යමය අපහසුතා හේතුවෙන් ‘Symbio’ නම් ආයතනික සමාගමක රැකියාවකට බැඳෙයි. මෙම සමාගම තම සේවකයින්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා විශේෂිතව සැකසූ ‘Kombucha’ (කොම්බුචා) පානයක් නොමිලේ ලබාදීමට කටයුතු කරයි. මුලදී මෙය සාමාන්‍ය පානයක් ලෙස පෙනුණත්, ක්‍රමයෙන් ලූක්ට තම ආයතන ප්‍රධානීන්ගේ සහ සේවකයින්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය වන්නට පටන් ගනී. මෙම අද්භූත කොම්බුචා පානය සේවකයින්ගේ මනස පාලනය කරන, ඔවුන්ව වෙනස්ම ජීවීන් පිරිසක් බවට පත්කරන පරපෝෂිතයෙකු බව හෙළිවීමත් සමඟම කතාව ත්‍රාසජනක මාවතකට පිවිසෙයි. ලූක්ට මෙම මාරක ආයතනික ග්‍රහණයෙන් බේරීමට හැකිවේවිද

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව ජේක් මයර්ස්

තවත් උපසිරුසියකින් ඉක්මනින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පුර්වී සාශයා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පුර්වී සාශයා

June 30, 2026


2
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login