Mareechika (2026) Sinhala Subtitles
Mareechika (2026) Sinhala Subtitles
5

Mareechika (2026) Sinhala Subtitles | “ ඒකපර්ශිකව ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

(Mareechika (2026) Sinhala Subtitles) (Mareechika (2026) Sinhala Subtitle) (Mareechika (2026) Sinhala Sub)

මේ පටන් ගන්නේ වෙන්කට්ලක්ශ්මී නම් සරල විශ්ව විද්‍යාල තරුණියකගෙන්.ඒ වගේම සංජු කියන්නේ කැෆේ එකක අයිතිකාරයෙක්ටයි.සංජු හැමෝටම කරුණාවන්ත ආදරණීය ලෙස සලකයි.මේ නිසා වෙන්කී සංජුට ඒකපර්ශිකව ආදරය කරනවා.

දවසක් වෙන්කීට සුපිරි වෙළද සැලකදී මෑතකදී විදේශයකින් ආපසු පැමිණි ධනවත් හා රූමත් තරුණියකි.මේ දෙදෙනා හොදම යහළුවන් වෙනවා.ඇය සැමට උදව් කරන බව විශ්වාස කරන වෙන්කට ලක්ෂ්මි, මරීචිකා සංජුට හඳුන්වා දෙනවා.සංජුගේ හා මරිචිකාගේ මිත්‍රත්වය ඉක්මනින්ම ආදරයක් බවට පත් වන අතර,වෙන්කීගේ හදවත් බිද දමයි.ඉන්පසු කතාව කම්පන සහගත හැරීමක් ගනී. විවාහයෙන් පසු දින, වෙන්කට ලක්ෂ්මි පොලිස් ස්ථානයට ගොස් සංජු මරීචිකා ඝාතනය කළ බව ප්‍රකාශ කරයි.

මේ තමයි කතාවේ මුල්ම ටික.ඉතිං,
මරීචිකා ඇත්තටම සිටියාද?
වෙන්කට ලක්ෂ්මි මානසිකව අස්ථාවරද?
සංජු තමාව ආරක්ෂා කර ගැනීමට බොරු කියනවාද?
සත්‍යය කියන්නේ කවුද?

මේ කතාව කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


54
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login