Human Vapor (2026) S01 E01 Sinhala Subtitles
Human Vapor (2026) S01 E01 Sinhala Subtitles
7

Human Vapor (2026) S01 E01 Sinhala Subtitles | “ දුමකින් පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන Human Vapor සීරිස් එකේ පළවෙනි කොටසෙ උපසිරැසියයි.
මේ සීරිස් එක Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 8ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 7.0ක අගයක් ලබාගෙන තියෙනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේක අමුතුම කතාවක් කතාව පටන් ගන්නෙම සාකච්චාක ඉන්න මනුස්සයෙක්ගේ පිපිරීමකින්. ඊට පස්සෙ ඒ මනුස්සයාට මොකද වුනේ? ඒ මනුස්සයා පිපිරුනේ කොහොමද? එහෙම කරේ කවුද? එහෙම කරේ ඇයි? කියන දේවල් හොයන විදියට තමයි කතාව ගලාගෙන යන්නෙ. එහෙනම් ඊට වැඩිය කිව්වොත් කුතුහලය නැතිවෙන නිසා ඔයලා කතාව බලලම ඉන්නකො එහෙනම්…

දෙවෙනි කොටසත් ඉක්ම්නට අරගෙන එන්නම්…

දෙවෙනි කොටසින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


16
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login