The title of the page
Knox Goes Away (2023) Sinhala Subtitles
Knox Goes Away (2023) Sinhala Subtitles
6.9
61
58

Knox Goes Away (2023) Sinhala Subtitles | ඝාතකයෙක් ගේ ඉරණම | සිංහල උපසිරැසි සමග

(Knox Goes Away (2023) Sinhala Subtitles) (Knox Goes Away (2023) Sinhala Sub) (Knox Goes Away Sinhala Subtitles) (Knox Goes Away Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද ගෙනාවේ ඇක්ශන් ත්‍රිලර් ගනයට අයත් අවසානයට හිතාගන්නවත් බැරි
දුකක් දැනෙන සුපිරිම මූවි එකක්.

Knox goes away කියන්නේ 2024 මාර්තු 15 දී රිලීස් උන ඇක්ශන් ත්‍රිලර් ගනයට අයිති සුපිරිම ෆිල්ම් එකක්.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඔන්න එක උගත් දක්ශ මේ වෙනකං පොලිසියට කොටු උනේ නැති කොන්ත්‍රාත් පදනමට මිනීමරන ඝාතකයෙක් ඉන්නවා.මෙයා දැනගන්නවා එයාට මතකය අමතක වෙන ඉක්මනින් වර්ධනය වෙන ඩිමෙන්ශියා රෝගී තත්වයක් තියෙනවා කියලා.මෙයා එයාගේ පවුලෙන් ඈත් වෙලායි ඉන්නේ.කිසිම සම්බන්ධයක් පවුලත් එක්ක නෑ.එයාගේ පුතාත් තාත්තා කියන්නේ ඝාතකයෙක් කියලා දැනගත්තාම එයාව අතෑරලා දැම්මා…

ඉතින් මේ ඝාතකයාට එක අවස්තාවක් හම්බෙනවා එයාගේ පුතාගේ ජීවිතය බේරගන්න මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.කතාව බලන්න කලින් කියනවා තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන දන්න ඔයාගේ ඇස්වලට අනිවාර්යයෙන් කතාවේ අන්තිමට කඳුළක් එයි..එහෙනම් කතාව රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

3 comments

  1. Anthony
    Cineru_users

    thank you
    sleeping dogs 2024 sub please

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

  3. Malith samarawickrama

    thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login