The title of the page
Knights of the Zodiac (2023) Sinhala Subtitles
Knights of the Zodiac (2023) Sinhala Subtitles
4.4
23
68

Knights of the Zodiac (2023) Sinhala Subtitles | ඇතීනාගේ පුනරුප්පත්තිය | සිංහල උපසිරැසි සමඟ

(Knights of the Zodiac (2023) Sinhala Subtitles) (Knights of the Zodiac (2023) Sinhala Sub)

Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.

Knight of the zodiac චිත්‍රපට නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 28 ජපානෙදි. Mackenyu , Madison Iseman , Diego Tinoco මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. දැනට ImDb 4.4 කුත් Rotten tomatoes 23 කුත් ලබාගෙන තියනවා. $ මිලියන 6.8 ක ප්‍රමානයක් හොයාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.  Action/Adventure කාණ්ඩෙට අයත්වෙන මේ Film එක පැය 1 විනාඩි 52 ක කාලයක් දිවෙනවා.
යුද්ධයේ හා ප්‍රඥාවේ දේවතාවිය වෙන ඇතීනා දෙවගන මනුශ්‍යත්වය ආරක්ශා කරන්න මනුශ්‍ය ස්වරූපයෙන් පෘථිවියෙ ඉපදෙනවා. ඇයව ආරක්ශා කරන නයිට්වරයා වීදි සටන්කරුවෙක් විදිහට ජීවත් වෙනවා. ඒත් මේ සටන්කරුවා දන්නෙ නෑ තමන් ඇතීනා දෙවගනගෙ ආරක්ශක නයිට්වරයා කියලා. මේ සත්‍යයට ඔහු මුහුණ දෙන විදිහ වගේම අතීතයේ උන සිදුවීමක් එක්ක ඔහු සටන් කරන විදිහ මේ චිත්‍රපටයෙන් ඔයාලට බලන්න පුලුවන්.
එහෙනං අලුත් උපසිරැසකින් හමුවෙමු !!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

7 comments

  1. පසිඳු අමන්ඳ ගුණතිලක
    Cineru_users

    ස්තූතියි…බලන් හිටපු එකක් 🤝

  2. Sudeera rajapaksha

    One love : sub ekata thanks

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Knight of the zodiac sub eke mula tika vitharai sub eka play wenne 🙁

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. thank u so much..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login