The title of the page
Secret Invasion Sinhala Subtitles
Secret Invasion Sinhala Subtitles
7.6
66
93

Secret Invasion (2023) S01E02 Sinhala Subtitles | “මොස්කව් බෝම්බ ප්‍රහාරය” | සිංහල උපසිරැසි සමඟ

(Secret Invasion (2023) S01E02 Sinhala Subtitles) (Secret Invasion Sinhala Subtitles) (Secret Invasion E02 Sinhala Subtitle) (Secret Invasion S01 Sinhala Subtitles)

කොහොමද යාළුවෝ හැමෝටම.හැමෝම සැපසනීපෙන් ඉන්නවා කියලා හිතනවා.එහෙනම් ඔන්න අදත් මම අරගෙන ආවා ගොඩදෙනෙක් කතාවුණ Secret Invasion කතාමාලාවට උපසිරැසි අරගෙන…

Marvel Tesseract on Twitter: "Thor and the Guardians of the Galaxy https://t.co/fqqHI2bCR7" / Twitter

ඔන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ Phase 5 හි කොටසක් විදිහට Secret Invasion කතාමාලාව ජූනි මස 21 සිට කතාංග හයකින් සමන්විතව නිකුත් වෙනවා.සතියට එක කතාංගට බැගින් නිකුත් කරනවා කියල තමයි සඳහන් වෙන්නෙ.මාවල් කතාමාලාවලින් ආයේ මේ අවුරුද්දට අපිට දකින්න ලැබෙන්නෙ මේ කතාමාලාව හා Loki S02 පමණයි. මෙම කතාමාලාව MCU හා Disney+ එකතුවෙලා තමයි නිශ්පාදන කටයුතු සිද්ධ කරලා තියෙන්නෙ.රංගනයෙන් Samuel L.Jackson, Emilia Clarke, Ben Mendeslohn, Martin Freeman, Dermot Mulroney දායක වෙනවා.කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට දැනට නිකුත් වුන මාවල් කතාමාලා අතරින් අඩුම Rotten Tomatoes අගයක් ලැබුන කතාමාලාව විදිහට සටහන් වුණේ නම් කවුරුවත් හිතපු නැති විදිහට.ඒ 66% අගයක්. ඒ වගේම දැනට IMDb  7.6 අගයකුත් 93% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ කතාමාළාවට හිමිවෙලා තියෙනවා.

මේ කතාමාලාවට පාදක වෙන්නෙ මාවල් කොමික්ස් විසින් 2008 වසරේ සිට නිකුත් කරන ලද Secret Invasion පොත් මාලාවයි.

Marvel's Secret Invasion Explained: Nick Fury Is at the Heart of an Alien Conspiracy on Disney Plus - IGN

Skrulls! (2008) #1 | Comic Issues | Secret Invasion | Marvel

මයිකල් බෙන්ඩින් විසින් ලියන ලද මෙම කතා මාළාව වෙළුම් අටකින් සමන්විත වෙනවා.මේ කතාමාලාවෙන් කියවෙන්නෙ පෘථිවියේ මානව සංහතියට තර්ජනයක් වෙන ආකාරයේ ආක්‍රමණය දියත් කරන ස්කෲල් නම් වෙනත් පෙනුමක් ආදේශ කරගන්න හැකියාව තියෙන පිටසක්වල ජීවීන් වර්ගයක් ගැන.Captain Marvel චිත්‍රපටිය බලලා තියෙනවානම් ඔයාලාට ස්කෲල්ස්ලා ගැන හොඳට මතක ඇති.

මේ Secret Invasion කතාමාලාවේ අපේ ප්‍රධාන චරිතය තමා නික් ෆියුරි, කොටින්ම කිව්වොත් Shied  සංවිධානයේ හිටපු ලොක්කා.එයා දැන් ඉන්නේ ලෝකේ හොඳම ආරක්ෂක ව්‍යුහය වෙන S.A.B.E.R අභ්‍යවකාශ මධස්ථානයේ.හිටිහැටියේම එයාට රහසිගතව පෘථිවියට එන්න වෙනවා අති දැවැන්ත ස්කෲල්ස් ආක්‍රමණයක් ගැන තොරතුරු ලැබුණ නිසා.ඉතිං වැඩේ කියන්නේ මේ ඉන්නෙත් අපි කලින් දැකපු නික් ෆියුරිම නෙවෙයි. තානෝස්ගේ ස්නැප් එක නිසා විශ්වයෙන් මැකිලා ගිහින් ඇවේන්ජර්ස්වරු ආපහු ගෙනාව නික් ෆියුරි.ඉතිං අපේ අළුත් ටිකක් පරණ නික් ෆියුරි මේ ස්කෲල්ස් ආක්‍රමණය කොහොමද නවත්තන්නේ කියලා දැනගන්න මේ කතාමාලාව නරඹන්න කියන ගමන් මම සමුගන්නවා.

ඔයාලට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

6 comments

  1. thank you .. the witcher season 3 awooooo sub dennooo unu unuwema supiriyak…

  2. Ha ha eminem

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Sudeera rajapaksha

    🌈 Sub ekata thanks ගොඩක් bro 🌈 ගොඩාක් ගොඩාක් ආදරෙයී ඔගෝල්ලනිට 🌈 hail L 🌈GBTQ aa 😀njul🙏aa

  5. Witcher එකේ සබ් එක කවද්ද දෙන්නෙ 😪😪🙄

  6. supiri wadak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login