The title of the page
Karumegangal Kalaigindrana Sinhala Subtitles
Karumegangal Kalaigindrana Sinhala Subtitles
6.6
83

Karumegangal Kalaigindrana (2023) Sinhala Subtitles | පාපයේ හඩ | සිංහල උපසිරැසි

(Karumegangal Kalaigindrana (2023) Sinhala Subtitles) (Karumegangal Kalaigindrana (2023) Sinhala Sub) (Karumegangal Kalaigindrana Sinhala Subtitles) (Karumegangal Kalaigindrana Sinhala Sub)

Highly Recommended 

” අදුරුවලාවන් විසිරියයි ”

කරුමේගංගල් කලයිගින්ඩ්‍රන

මේ චිත්‍රපටය ගැන මොනව කියන්නද ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ . කාලෙකින් බලපු සිතට තදින්ම දැනුන හැම අංශයකින්ම පූර්ණවුන දමිළ සිනමාවක්. කාලෙකින් දමිළ සිනමාවේ හොදයි කියල කියන්න පුලුවන් චිත්‍රපටයක් හැදුනේම න්ති තරම්. ඒ නිසාම ද දන්නේ නැ මේ චිත්‍රපටය සිතට දැනුනේ. මේ ෆිල්ම් එක වයස්කණ්ඩ්‍ය අනුව දැනෙන විදිය වෙනස් වේවි. ඒ පියෙක් විදියට, පුතෙක් විදියට දුවෙක් විදියට සහෝදරයෙක් විදියට සැමියෙක් විදියට…

මේකේ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Thangar Bachan ( තංගර් බචන්) විසින් . සංගීතය G. V. Prakash Kumar විසින් . සිදුටික නම් සිතට දැනෙන විදියට පඹදුමයි සංගීතයයි මුසුකරල තියෙනවා. හඩ ඊට එහා… සින්දුටික ලියල තියෙන්නේ වෛරමුත්තු ඒකට හඩ දීල තියෙනවා Saindhavi, Sathya Prakash, Haricharan, G.V. Prakash Kumar. මේ ෆිල්ම් එකේ හොදම හරිය සංගීතය හා සින්දුටික. කනට මිහිරි සංගිතය හා ගැයුම….

ඊලගට රංගනය මේ චිත්‍රපටයේ ප්‍රභල අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක්ම ප්‍රධාන චරිතයන්වල ඉන්නේ. ඒ ගෞතම් වාසුදේව් මෙනන් හා භාරතිරාජා විශිෂ්ඨ සිනමාවන් දායාදකල මේ දෙන්නා විශිෂ්ඨ රංගනයකත් යෙදිල තියෙනවා. නැවත්ත අපේ යෝගිබාබු පෙන්නුවා මම විකටයෙක් විතරක් නෙවෙයි කියල. ඒ හා එක්වෙනවා ආදිති බාලා, සාරල් .

කතාව පොඩ්ඩක් බලමු:

දරුවෙක් වැදුපලියට පියෙක් විය හැකිද ?
පියෙක්වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද ?

දරුවෙක් වැදු පියෙක් හා දරුවෙක් නොවැදු පියෙක් එකම මාර්ගයක් හමුවීමක්. ඔවුන් සොයා යන්නේ තම දරුවන් අවසානය එකහා සමාන වේවිද ? බලලම කියන්නකෝ.

කතාව තිර රචනය ඉහලම තත්වයක තියෙනවා. එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් එකක්.

එහේනම් තවත් සබකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි අයියේ සබ් එකට…. Bhoomer එකට සබ් දෙන්ඩ පුළුවන්නම් ❤️🤩

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. නියමයි පීටර් අයියා සින්හල දෙමල ෆිල්ම් වලට සින්හල සබ් දිගටම දාන්න බයිස්කෝප් එකේ අය දාන්නේ නෑ දෙමල ෆිල්ම් අයියේ හොද දෙමල ෆිල්ම් තියෙනවා සබ් කරන්න අයියා ඔබට ඔබේ පවුලේ සියලු දෙනාට බුදු සරනයි 😍

  4. Kalkekin baluwa lassnama kathwak kiyala vadak na pattama interesting mara panividyk dena filumak meka nam.. Supiryak a thama thnks for the sub and cineru.lk team.meka aniwa balanna kiyala mn invite karnawa hamotma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login