The title of the page
Host (2020) Sinhala Subtitles
Host (2020) Sinhala Subtitles
6.5
95
71

Host (2020) Sinhala Subtitles | හොල්මන් සෙල්ලමක් | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ මේ මගේ පළමුවන උපසිරැසිය මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා cineru  එකට මගේ උපසිරැසිය බාරගත්තට

මම අද ඔගොල්ලන්ට අරන් එන්නේ  2020 තිරගත  වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage තමයි 2021 ආපු dashcam බලලා ඇතිනේ

ඇත්තටම මේ කතාව zoom meeting එකකින් වගේ තමයි යන්නේ යාලුවො 6 ක් ඉන්නවා එ තමයි හේලි,ජෙමා,එමා,කැරොලින්,ටෙඩි,රඩිනා මේගොල්ලෝ ඔක්කොම කතා කරනවා හොල්මන් සෙල්ලමක් ගැන මේක ටිකක් found footage වගේ යන්නේ මෙතන ජෙමා තමයි  වැඩේ අල කරගන්නේ බොරු ආත්මයක් හදලා ජැක් කියලා එකෙන් පස්සෙ වෙන දේ බලන්නකෝ 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


6
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්…
    දිගටම සබ් දෙමු…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි නෙත්මිර සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login