Kannur Squad (2023) Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Subtitles
8
87

Kannur Squad (2023) Sinhala Subtitles | “කන්නූර් කණ්ඩායම” | සිංහල උපසිරැසි සමඟ

(Kannur Squad (2023) Sinhala Subtitles) (Kannur Squad (2023) Sinhala Sub) (Kannur Squad Sinhala Subtitles) (Kannur Squad Sinhala Sub)

ආයුබෝවන් මගෙ උන් ඔක්කොටම.. ඔන්න ඉතින් ඊයේ ott රිලීස් වෙච්ච ෆිලුමක් අරන් ආව ටාර් ගාල.. වැඩේ බාරදුන්නේ හැමදාම වගේ අපේ සමිත බොසා ❤️ ආදරෙයි එයාටත් ❤️ ඒවගේම මගෙ හැම ෆිලුමකටම කවරේ හදල පිටිපස්සෙන් සපෝර්ට් එක දෙන උචිනි අක්කවත් මතක්‌ කරන්නම ඕනේ ❤️ ඒවගේම හැමදාම වගේ අපිත් එක්ක ඉන්න ඔයාලටත් ආදරෙයි ❤️ හෑල්ල ඇති යං ෆිලුමට

ඉස්සර වගේ නෙවෙයි දැන් මලයාලම් සිනමාවත් එන්න එන්න දියුණු වීගෙන එනව.. අනික දැන් ගොඩක් දෙනෙක් මලයාලම් ෆිල්ම්ස් බලනවා.. සාමන්‍යයෙන් අනුන්ගේ ස්ක්‍රිප්ට් වලට රගන්නේ නැති මලයාලම් සිනමාවේ තවත් සුපිරි වැඩක් තමයි මේකත්..

ෆිලුම අයත් වෙන්නෙ මම ආසම කැටගරිය Crime / Thriller / Action 🥺❤️ අම්මොහ් ගැම්මක්.. කාලෙකින් බලපු කුපිරි ෆිලුමක් ❤️

ප්‍රධාන චරිතය කවුරුත් දන්න කියන මලයාලම් සිනමාවේ තරුවක් වන Mammootty

මෙයා රගපාපු Agent 2023 තෙලිගුවත් තාම ott ආවේ නෑ නෙ.. ඒක නම් පොඩ්ඩක් ෆ්ලොප් උනා හැබැයි.. ඒත් ෆිලුම කුපිරි කියලා තමයි ආරංචි නම්..

තව සෙට් එකක්ම රගපානව මේ කන්නූර් සීන් එකේ.. පහලින් දාන්නම් සෙට් එකම,

Cast

Mammootty as ASI George Martin,
Rony David Raj as CPO Jayakumar P. Vasu aka Jayan
Azees Nedumangad as CPO Jose Skaria
Shabareesh Varma as CPO Muhammed Shafi T. A.
Kishore as SP Manu Needhi Cholan IPS, District Police Chief, Kasaragod
Vijayaraghavan as SP Krishnalal T. K IPS, District Police Chief, Kannur
Ankith Madhav as Constable Yogesh Yadav, UP Police

ෆිලුම තනිකරම දුවන්නේ කන්නූර් කණ්ඩායම කියන කේරල පොලිස් ටීම් එක වටා.. සල්ලි තණ්හාවෙන් මිනීමැරුම් වගයක් කරල රටින් පැනගන්න හදන එක්තරා මිනී මරුවෝ දෙන්නෙක් පස්සෙන් තමයි අපේ කන්නූර් ටීම් එක පන්නන්නේ.. මේ අතරේ ඉතින් වෙන සිද්දිය මං කියන්න යන්නෑ.. එහෙම කිව්වොත් කොහොමද මේක Thriller කියලා කැටගරි කරන්නේ 🤭♥️

බය නැතුව කියනවා බලන්න ❤️ පාඩු නෑ.
ෆිලුම හොදයි..

අදට ගිහින් එන්නම් ❤️ හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි.. ජයවේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1256|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


70
Total Subtitles

One comment

  1. Leo web DL aka avella update Karannko plz 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *