The title of the page
Leo Sinhala Subtitle
Leo Sinhala Subtitle
8.1
72
94

Leo (2023) Sinhala Subtitles | ” බෑඩෑසුමා..!! ” | සිංහල උපසිරැසි සමඟ

(Leo (2023) Sinhala Subtitles) (Leo (2023) Sinhala Subtitle) (Leo (2023) Sinhala Sub) (Leo Sinhala Subtitle) (Leo Sinhala Sub) (Leo)

LEO Bloody Sweet Promo | Thalapathy Vijay | Lokesh Kanagaraj | Anirudh

Welcome to LCU…..
තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… බලාපොරොත්තු වුණා වගේම සුභ අසුභ ප්‍රතිචාර මැද මාත් බලන්න ගියා.. වෙනදා වගේම FDFS miss වුණා.. 😒 දෙවනි දවසෙ ගියා.

මගේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. 🔥✌🏼🥺 පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster 🔥😈👹

Thalapathy vijay characterization differences in leo and master lokesh kanagaraj reveals

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. 👌🏼 සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. 🔥👌🏼 මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. 🥺

අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. 💯🔥 Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities 😉 )

කතාව spoil කරන් නෑ.. බලන්න.. enjoy කරන්න.

ලිපි සැකැස්ම : Nithya Rupasinghe

 

උපසිරැසිකරණය පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා )

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /ProperHDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

47 comments

  1. එනකං බලන් හිටියේ. Thanks for All…

  2. Tharuka Priyadarshana
    Cineru_users

    Supiri,,,,,

  3. Shan Sasanga
    Cineru Family Member

    ආව් ආව් 🥺❤️ තෑන්ක්ස් ආදරෙයි වස්තුලා ❤️❤️❤️ ගුඩ් ජොබ් ❤️❤️ ජයම වේවා ❤️❤️ සිනෙරූ….. ආදරෙයි ❤️❤️❤️

  4. Thank u subtitles akata සුපිරි film akak ath hdrip akak awama බලනවා update akak danna ….

  5. බොහොම ස්තූතියි 🙏

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි චූටියා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Update ekak one ……….

  7. ekanma jaya… hoda copyak danak innooooo….

  8. 1080p quality eka nadda?

  9. HD cam copy kiyanne hall eken video karapuwada nethnam ita vada quality da?

  10. Thanks for subtitles ..🙏..jaya wewa..

  11. video eka nedda download karaganna

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN on කරගෙන ඉන්නවනම් off කරලා සයිට් එකට එන්න..එතකොට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

    • පීටර් බාත්ලට්

      Hc Hdrip එකට අප්ඩේට් කලා

  12. මාරම SPEED නෙ…. 😍 THANK YOU

  13. Eka maru supirima dekak …..eeye jawan….ada leo…. thanks cineru❤️❤️❤️❤️❤️❤️❤️❤️

  14. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Menna udenma update eka daala……
    Thankssssss kollone……!!!!!!!

  16. Uchini Perera
    Cineru Family Member

    ස්තූතියි දෙන්නටම..

  17. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. Film ek download krn link pennanne nane

  19. නියමයි ඈ ඉක්මනටම sub එක දුන්නට thanks.❤

  20. Oshan S Indrajith

    film eka download karaddi salli gewanna kiyanawane

    • නෑ..කිසිම ගෙවීමක් කරන්න නෑ..සේරම Free Download කරගන්න තියෙන්නේ..

  21. Meka Original Ekada

  22. Kalin ekata wada me cam copya quality. 👍 👍
    Aiye five nights at Freddie’s movie eka gennako. 😊😊Eka balanna godak asai. 😀🌟🌟

    • මේක Cam Copy එකක් නෙවෙයි..HD කොපියක්..

      • ආ ඕකේ අයියේ. 👍 👍 😊😊
        මේ Five Nights At Freddie’s movie එකටත් සබක් දාන්න පුළුවන් ද?✋✋🙏🙏❤️❤️

  23. මේ subtitles එකෙන් මුවී එක 2පාරක් බැලුව….
    ගුනාත්මක කමින් ඉහලයි සබ් එක නම්…💚💚😑
    සුපිරි ෆිල්ම් එක 😍

  24. Dinuka
    Cineru_users

    Thnks for the sub
    Can you give sub for the village web series (tamil) and chatrapathi telugu movie

  25. bhagavath kesari eke sub dennakooo

  26. Sub ekta thanks brother ❤
    Chaaver 2023 malayalam movie eke sub ekth one ikmantama

  27. thanks ……………..

  28. thanks……….

  29. Original ek ndd thm

    • ඔරිජිනල් ඇවිත් දැන් සෑහෙන කල්..ඔය දීලා තියෙන්නේ ඒක තමයි..🙉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login