The title of the page
5.9
90

Kannai Nambathey (2023) Sinhala Subtitles | ” රැවටීම ” | සිංහල උපසිරැසි සමඟ

Kannai Nambathey (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් සෙන්ගලම් වෙබ් සීරිස් එකත් එක්කම 17 මාර්තු 2023 තිරයට ආපු තවත් හොද දමිළ Thriller/Crime චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආව. මේකේ ප්‍රධාන නලු Udhayanidhi Stalin. දන්නව නේ මෙයාගේ ෆිල්ම්ස් ගොඩාක් අමුතුම විදියේ ඒවා කියල. ඉතින් මේකත් ඒ වගේ එකක් තමයි. ඉතින් Udhayanidhi එක්ක ඉන්නවා සයිලන්ට් විලන් Prasanna. යටිකූට්ටු වැඩ වලට Prasanna තරම් දක්ෂයෙක් තවත් නැති තරම්. ප්‍රධාන නිළිය විදියට ඉන්නෙ Aathmika නමුත් කතාව කැරකෙන්නේ Bhumika වටා. Bhumika මේකේ ද්විත්ව චරිතයක් රගපානවා. මේ අයත් එක්ක Srikanth, Vasundhara Kashyap හා Sathish රගපානවා.

තව මේක අධක්ෂණය කරල තියෙන්නේ Mu. Maran විසින් සංගීතය Siddhu Kumar. සිනමාකරණය Jalandhar Vasan, සංස්කරනය San Lokesh. සංස්කරණය ගැන හොද රිවිව් ටිකක් දීල තිබ්බා. වැඩේ හොදට කරල තියෙනවා.

Kannai Nambathey (2023) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් බලමු.

අරුන් (උදයනිදි) හා දිව්‍යාගේ (ආත්මිකා) ප්‍රේම සම්බන්ධය නිසා අරුන්ට සිද්ධවෙනවා හදිස්සියේම කුලියට ගෙයක් හොයාගන්න . එයාට ලැබෙන්නේ සෝමු ( ප්‍රසන්නා) එක්ක හවුලේ ඉන්න ගෙයක්. දෙන්නා යලුවෝ වෙනවා. ඉතින් මෙයාලගේ තවත් යාලුවෙක් එක්ක බාර් එකට බොන්න ගියාම තමයි කතාව පටන් ගන්නේ. එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටියක් .

ඉතින් තවත් මේ වගේම චිත්‍රපටියකින් හම්බවෙනකම් සිනෙරු හා බැදි ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


190
Total Subtitles

9 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    අම්මෝ මේක නම් සුපිරියක් 🥺❤️ තෑන්ක්ස් පීටර් අයියේ ❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  3. sewwandi sulochana

    sub eka empty mukuth na

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. බොහොම ස්තූතියි සහෝ
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  6. Thanx bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login