The title of the page
Indian Predator The Butcher of Delhi Sinhala Subtitles
Indian Predator The Butcher of Delhi Sinhala Subtitles
4
85

Indian Predator: The Butcher of Delhi (2022) Sinhala Subtitles | “දිල්ලියේ (මිනී)මස් වෙළෙන්දා” | සිංහල උපසිරැසි සමඟ

(Indian Predator: The Butcher of Delhi (2022) Sinhala Subtitles) (Indian Predator The Butcher of Delhi Sinhala Subtitles)

සුබ දවසක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ යාලුවෝ හැමෝටම..🙏

ඔන්න මම මේ ඔයාලා හමුවට කලින් මම දීපු Indian predator එකේ තවත් එක් සීසන් එකක් ගැන..ඒක හැමෝම බලලා ඇති කියලා මන් හිතනවා වගේම ගොඩක් අය මේකෙ ඉතුරු සීසන් ටිකත් ඉල්ලලා තිබ්බා..

වැඩි කතා නැතිව මම කතාව කෙටියෙන් කියන්නම්..

“උබලා මෙලෝ රහක් නෑනේ..මම හිරගේ ඉස්සරහ මිනියක් ගෙනත් දැම්මා අඩුම තරමේ උබල ඒක දැක්කෙවත් නෑනේ තාම…”

“මම ආයෙත් මේ වගේ තෑගි උබලට එවන්නම්..උබලා මෙලෝ රහක් නැති පොලිසියේ උන්ට ඕවා හොයන්න තියා හිතන්නවත් බෑ”

මේ වගේ ඩයලොග් අපි ඕනේ තරම් ෆිල්ම් වල දැකලා තියෙනවා…ඉතින් මොකක්ද ඕකේ අලුත??

ඔව් ෆිල්ම් වල සාමාන්‍යයයි ඒත් ඇත්තටම මිනිහෙක් මනුස්සයින්ව මරලා මෙහෙම පොලිසියෙන් ගේම ඉල්ලනවා කියන එක හිතාගන්න අමාරුයි නේද?? මිනිස්සුන්ව මරනවා එක්කම පොලිසියෙනුත් ගේම ඉල්ලනවා කියන්නේ කොහොම පොරක් වෙන්න ඇතිද??පොර ගැන Netflix එකෙන් සීරිස් එකක් ගහන එක අහන්න දෙයක් නෑ ඉතින්.

ඉතින් මේ Documentary එක බලන්නකො කොහොමද කියලා..හොද නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.

ආයෙත් අලුත් වෙබ් සීරිස් එකකින් හම්බෙමු..එතකන් 👋

–ඉශාන් මදුශංක–

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

11 comments

  1. THANKS MACHO

  2. Thanx brother..
    Indian Predator ithuru series 3 දෙමු
    සිංහල sub:)

  3. Netflix පිස්සා

    මචන් download links දෙන්න

  4. බොහොම ස්තූතියි සහෝ
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  5. sinhala Sub nane bn english and hindi ne tiyenne

    • සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇඩ් කරගන්න..වීඩියෝ කොපි වල තියන සබ් ගැනනේ ඔයා ඔය කියන්නේ..😑 වීඩියෝ කොපි වලට සබ් ඇඩ් කරලා නෑ අපි..Srt එක ඇඩ් කරගන්න..

      • sub eka add wenne na saho. Oka extraxt karapuwama file eke pennanne Hindi Sub ekak witharai.

        • සබ් එකනම් අවුලක් නැතුව Extract වෙනවා..හින්දි සබ් එකනම් වීඩියෝ එකේ සොෆ්ට්කෝඩ් කරලා තියන සබ් එකක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login