The title of the page
Kanakam Kaamini Kalaham (2021) Sinhala Sub
Kanakam Kaamini Kalaham (2021) Sinhala Sub
5.6
56

Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | වේදිකාවෙන් තිරයට | සිංහල උපසිරැසි සමඟ

(K K K (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Sub) (kanakam kaamini kalaham (2021) Sinhala Subtitles)

kanakam kaamini kalaham කියන්නේ මිට මාස 3 විතර කලින් ( නොවැම්බර් 12) ඩිස්නි + ඔස්සෙ ආපු සම්මානනිය මලයාලම් නළු නිවින් පොලි ගෙ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩ උන අලුත්ම චිත්‍රපටිය වෙනවා.

මෙ ෆිල්ම් එක Drama (නාට්‍යම)ටයිප් එකට තමයි වැටෙන්නේ එ වගෙම comedy(හාස්‍යම) ටයිප් එකටත් වැටෙනවා.

වැඩි වැල් වටාරම් නැතුව අපි මෙකේ කතාව දිහා පොඩියට බලමු

හරිප්‍රියා කියන්නෙ ටෙලිනාට්‍ය නිලියක් එයාගෙ සැමියා තමයි පවිත්‍රන් කියන්නේ.පවිත්‍රන් නවක කලාකාරයෙක් ලොකු සිනමාතරුවක් වෙන්න පම්පොරි හින දකින.කොහොම හරි මෙ දෙන්නා අතර විවිධ පවුල් ප්‍රශ්න ඒ පවුල් ප්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්නෙ ශිවන් කියන සහය අධයක්ෂක කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොහොම හරි එගොල්ලන්ගෙ ප්‍රශ්න විසදන්න ගිහින් අවසානේ එතුමා ඔක්කොටම වැරැදි කාරයා වෙනවා. කොහොම හරි හරිප්‍රියයි පවිත්‍රනුයි සමගි වෙනවා පවිත්‍රන් තමන්ට උන වැරැද්දක් නිවැරැදි කරන්න හරිප්‍රියාට ග්‍රැම් 34 බර මුද්දක් අරං දුන්නට.ඉටපස්සෙ මෙ දෙන්නත් එක්ක නිවාඩුවකට ටිකක් දුර යනවා එකත් ශිවන් ගෙ අදහසකට ඉටපස්සෙ ගියාට පස්සෙ තමයි ඔක්කොම ප්‍රශ්න පවුල් ඇවිලිලා විසදෙන්න පටන් ගන්නේ…. මෙ ෆිල්ම් එක රිලිස් වෙලා මාස 3 ආසන්න කාලයක් ගිහිල්ලත්.මෙ චිත්‍රපටිය සදහා කිසිම කෙනෙක් සබ් කරන්න භාරගෙන තිබුණේ නැහැ .

එ නිසා මම සමිත සොයුරාගෙ අනුග්‍රහය ඇතිව මගෙ පලවෙනි මලයාලම් චිත්‍රපටි උපසිරැසි ගැන්විම විධියට භාරගෙන කරන්න උනා. කොහොම හරි දිනයක් වගෙ කාලයක මහංසියෙන් මට මෙ මලයාලම් ෆිල්ම් එකට සබ් එක හදලා ඉවරයක් කරන්න පුලුවන් උනා… සබ් එකේ විවිධ ඇස නොගැටුන දෝෂ තියෙන්න පුලුවන් එහෙම තියෙනවා නම් කමාවභාජනය කරන්න කියලටත් කියනවා. තව ඔයගොල්ලන්ගේ අදහස් හා උදහස් හා අගය කිරිම් කමෙන්ට් එකක් විදියට දන්වන්නත් කියලා ඉල්ලන ගමන් තවත් සබ් එකකින් හම්බෙන්න බලාපොරොත්තුවෙන් ඔබ සැමට සමුදෙනවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


80
Total Subtitles

13 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. බොහොම ස්තූතියි සහෝ

  4. රංගික සිනෙත් කාරියවසම්

    නියමයි සුපිරි වැඩක් .දිගටම මලයාලම් දෙන්න . ජය

  5. Sub ekata thanx

  6. Madhuram fil eke sub ned da?

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. බොහෝම ස්තූතියි උපසිරැසියට
    777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…..

  9. එහෙමද මචං… 2021 දෙසැම්බර් 31 රිලීස් වෙනවා කියලා තිබ්බා..
    රිප්ලයි කරාට බොහෝම ස්තූතියි….

  10. Keshu Ee Veedinte Nadhan (2021) malayalam akata sub aka oni

  11. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල කොල්ලෝ.. එල…….

  12. bro daddy film akkata sub denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login