The title of the page
Kabza (2023) Sinhala Subtitles
Kabza (2023) Sinhala Subtitles
7.4
80

Kabzaa (2023) Sinhala Subtitles | “අධිරාජ්‍යයේ ගැලවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Kabza (2023) Sinhala Subtitles) (Kabza (2023) Sinhala Subtitle) (Kabza (2023) Sinhala Sub) (Kabza Sinhala Subtitle) (Kabza Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම.. අද අපිට ගොඩක් විශේෂ දවසක්.. ඒ මොකද.. අදට අපේ “සිනෙරූ” වෙබ් අඩවිය පටන් අරන් අවුරුදු 4 ක්‌ වෙනවා.. ඒ පුංචි අවුරුදු 4ට අපේ වෙබ් අඩවිය ඇවිත් තියෙන දිගු ගමන දිහා බලනකොට ලොකු සතුටක් තියෙනවා 🥰ඒ දිගු ගමන එන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා මං ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ… ඒක පිටිපස්සෙ තියෙන්නේ ගොඩක් දෙනාගේ ලොකු මහන්සියක් හා කැපවීමක්‌.. ඒ ක්‍රෙඩිට් අනිවාර්යෙන්ම සිනෙරූ අපේ නිහතමානී ප්‍රධානියා සමිත අයියා, අංජුල අයියා ඇතුළු සියළුම ඇඩ්මින්ලට වගේම ඔයාලා වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙන අපේ 50කට 60කට අධික උපසිරැසිකරුවන්ට ලැබෙන්නම ඕන.. ❤️ ඔයාලට පැය 2ක 3ක ෆිල්ම් එකක් අරන් එන්න මේ හැමෝම සෑහෙන්න කැපවීමක්‌ කරනවා.. ඒ කැපවීමේ ප්‍රතිපලය තමයි මේ දිගු ගමන..ඒ නිසා මෙච්චර අවුරුදු ගානක් අපිත් එක්ක රැදිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ගොඩක් ආදරෙන් ඉස්සරහටත් අපිත් එක්කම රැදිලා ඉන්න කියලා සිනෙරූ” පවුලේ හැමෝම වෙනුවෙන් මං, ආරාධනා කරනවා 🥰❤️

දැන් යන්කෝ එහෙනම් ෆිලුම දිහාට 🤟

Kabzaa (2023) - IMDb

හැමෝම අහනවා නේ KGF මොඩෙල් එකේ සුපිරි ACTION ෆිල්ම්ස් නැද්ද කියලා 😈 🔥ඔන්න අරන් ආව ඒ ජාතියේම සුපිරිම සුපිරි ගින්දර භාණ්ඩයක් 🤗 මේක කොතරම් දුර‍ට සාර්ථකද නැද්ද කියලා නම් මං කියන්න යන්නෑ.. ඒක බලන ඔයාලම තීරණය කරලා යටින් කොමෙන්ට් එකක් දාන්න 😉

2023 මාර්තු 17 දින ලොව පුරා ප්‍රදර්ශනය ඇරබුන මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Kannada කියන භාෂාවට.. දමිළ, හින්දි, මලයාලම්, තෙලිගු කියන සෑම භාෂාවකින්ම මේක නිකුත් උනත් ඔරිජිනල් භාෂාව කන්නඩ.. ඒ නිසා සබ් එක කරල තියෙන්නෙත් ඒ භාෂාවට මැච් වෙන්න.. වෙන භාෂාවකින් බැලුවත් අවුලක් නෑ, පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙයි.. එච්චරයි.. පුළුවන් නම් කන්නඩ භාෂාවෙන්ම බලන්න 😚❤️ මේක අයත් වෙන්නෙ Action/Thriller කියන Category එකට 🔥

ප්‍රධාන නළුවන් විදියට INDIAN REAL STAR UPENDRA වගේම KICHCHA SUDEEP රංගනයෙන් දායක වෙනවා 😝 තව අපි කවුරුත් ආදරේ කරන සුපිරි ඉන්දියන් නළු “Shiva Rajkumar” Cameo එකක් සදහා පෙනී ඉන්නවා. 😍 කට්ටිය කැමති ජාතියේ සුපිරි ඇක්ෂන් ටිකක් නම් මේකෙන් බලාගන්න පුළුවන් කියන එකට සැක නැහැ 😜❤️👌

Kabzaa Trailer: Upendra and Kichcha Sudeep starrer is impressive with grand visuals & top notch performances | PINKVILLA

Directed & Written by R. Chandru
Running time 134 minutes
Country India
Language Kannada
Budget ₹120 crore
Box office ₹34.5 crore (11 days)

ෆිල්ම් එකේ ස්ටෝරිය පොඩ්ඩක් කියන්නම්.. ✌️

කියන්නේ නිදහස් සටන්කාමීයෙක්.. එයාගේ පුතාල තමයි සංකේෂ්වරා සහ “අර්කේෂ්වරා”.. කුඩා වයසේදීම තමන්ගේ පියාගේ මරණයෙන් පස්සේ මේ සහෝදරයො දෙන්න එයාගේ අම්මත් එක්ක දකුණු ඉන්දියාවේ අමරාපුරම් කියන ප්‍රදේශයට සංක්‍රමණය වෙනව.. ලොකු මහත් උනාම “අර්කේෂ්වරා” ගුවන් හමුදාවට බැදෙනව.. මේ පැත්ත පාලනය කරගෙන ඉන්න මැරය තමයි කලීඩ් කියන්නේ.. දවසක් කලීඩ් ගේ පුතා මේ නගරේට ඇවිත් දාන ප්‍රශ්නෙකදි, සංකේෂ්වරා සාමන්‍ය මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා.. මෙතන ඇතිවෙන ගැටුමකින් සංකේෂ්වරා අතින් කලීඩ් ගේ පුතා මැරෙනවා.. කලීඩ් ඒ කේන්තියට සංකේෂ්වරාව පොලිස් අත්අඩංගුව යටතේ ඉන්නකොටම මරනවා..

ඔන්න ඔතනින් පස්සේ තමයි අපේ වීරයා කතාවට එන්ටර් වෙන්නෙ 🔥 ඒ වෙන කවුරුත් නෙවෙයි සංකේෂ්වරාගෙ එකම මල්ලි “අර්කා” නොහොත් “අර්කේෂ්වරා” 🥺❤️ එතනින් එහාට තමන්ගේ අයියව මරපු පලිය ගන්න කලීඩ් එක්ක කරන යුද්දය සහ මිනිස්සුන්ට අසාදාරනකම් කරන මැරයන්ට විරුද්දව නැගී සිටින අපේ වීරයා “ආර්කා” අධිරාජ්‍යයක් පාලනය කරන හැටි බලන්නකෝ එහෙනම් 😋❤️

ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක්‌ වේවා!

ලේ බින්දුවක්‌ දැක්කාමත් වෙව්ලන මිනිහෙක්,

ලේ වලින් ස්නානය කරන මට්ටමට අවොත් 😈🤍

Kabzaa box office collection Day 4: Upendra, Sudeepa's film fails to attract audience; earns Rs 3 crore on first Monday | Entertainment News,The Indian Express

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


91
Total Subtitles

10 comments

  1. Thasitha Nilanka

    Happy Anniversary cineru 🎂🎂🎂🎂🎂🎂

  2. happy anniversary cineru..🎂🎂✨✨

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!

  4. සුපිරි thank u brother subtitles akata ❤🙏 ❤❤❤❤❤ & Happy Anniversary cineru.lk

  5. Netflix පිස්සා

    Happy 4th year anniversary cineru 🥰🥰

  6. Happy New year

  7. බොහොම ස්තූතියි 🙏 .,,Happy ananniversary cineru.❤️😊🔥

  8. Kasun Widusha
    Cineru_users

    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

  9. supiri bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login