The title of the page
Hunter Tootega Nahi Todega Sinhala Subtitles
Hunter Tootega Nahi Todega Sinhala Subtitles
6.5
91

Hunter Tootega Nahi Todega (2023) Complete S01 Sinhala Subtitles | “දඩයක්කාරයා නොනැවතී පෙරටම” | සිංහල උපසිරැසි සමඟ

(Hunter Tootega Nahi Todega (2023) Complete S01 Sinhala Subtitles) (Hunter Tootega Nahi Todega Sinhala Subtitles) (Hunter Tootega Nahi Todega S01 Sinhala Subtitles) (Hunter Tootega Nahi Todega Sinhala Subtitle)

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම..

ඔන්න අද අවුරුදු දවස වගේම අපිට තව විශේෂ දවසකුත් වෙනවා ඒ තමයි , අපේ සිනෙරූ වෙබ් අඩඩිය ආරම්භ කරලා අදට වසර 4ක් සැපිරෙනවා..ඉතිං ඒ වෙනුවෙන් සිනෙරූ පවුලෙ අපි ඔයාලට දෙන්න තෑගි මල්ලක් ලෑස්ති කරල තියෙනවා

හොදයි අද මම අරන් ආවෙ පහුගිය මාර්තු 22 වෙනිදා නිකුත් උනු අළුත්ම අළුත් හින්දි වෙබ් සීරීස් එකක්, ‘Hunter Tootega Nahi Todega’ ‘දඩයක්කාරයා නොනැවතී පෙරටම’ කියන වෙබ් සීරීස් එක කතාංග අටකින් සමන්විතයි වගේම මේක ඇක්ෂන් , ත්‍රිලර් ශානරයට අයිති වෙන කතාවක්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Suniel Shetty – [වික්‍රම් චෞහාන්]
Esha Deol – [දිව්‍යා]
Barkha Bisht – [ස්වාති]
Rahul Dev – [හූඩා]
Karanvir Sharma – [සාජිඩ්]

ACP වික්‍රම් කියන්නෙ මතට ඇබ්බැහි උනු කාලකණ්නි ජීවිතයක් ගත කරන පොලිස් නිලධාරියෙක් , ඒවගේම මිනිහට මිනිහගෙ වැඩ කරගන්න සල්ලිත් ඕන නිසා වික්‍රම් නිල නොලත් විදියකට සල්ලි වෙනුවෙන් අතුරුදන් උන අය හොයලා ගෙනල්ලා දෙන ශර්ලොක් හෝම්ස් රස්සාවක් කරා. මේ රස්සාව නිසාම මෙයාට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා අපිට මේ සීරීස් එකෙන් බලාගන්න පුළුවන්

මේ කතාවේ ඉන්දියානු ගායිකා නේහා කක්කර් ගායනා කරන “Daiyya Daiyya” කියන ලස්සන සිංදුවකුත් තියෙනවා , ඒවගේම ඔයාලට මේකෙ හැම කතාංගයකම වගේ 90 දශකයේ හිට් උනු ඔයාලගේ හදවතේ රැදුණු ගීත ගොන්නක් රස විදින්න ලැබෙයි.

ඇත්තම කිව්වොත් මේ කතාව අවුරුදු 18+ වැඩි අයට බලන්න සුදුසුයි කියල තමයි මම නම් යෝජනා කරන්නේ.. මේ කතාවෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ , ඒ නමුත් කතා මාලාවේ භාවිතා වෙන වචන වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන නිසා තමයි එහෙම කිව්වෙ මත්ද්‍රව්‍ය මාෆියා , මිනීමැරුම් , පාතාලය , අවයව ජාවාරම් , සටන් ජවනිකා මැදින් ත්‍රාසය , කෘතුහලය සමගින් ගින්දර වගේ වෙබ් සීරීස් එකක් බලන්න කියල ඔයාලට ආරාධනා කරනවා.     

    Hunter - Tootega Nahi, Todega: Suniel Shetty's Campaign to be Desi Zaddy Is A Gory Mess                                                  

අහ්.. තව ඩිංගෙන් අමතක වෙනවා..අවසානෙදි ඔයාලට ලොකු සර්ප්‍රයිස් එකකුත් තියෙනවා 😁

එහෙනම් ගිහින් එන්නම්,

තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

7 comments

  1. Netflix පිස්සා

    සුබම සුබ උපන්දිනයක් වේවා cineru 😘😘

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……………….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. thanks for the sub

  6. suppperrrrrrrrrrrrrrrrrr

  7. Tnx boza sub ekta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login