The title of the page
Kaapi Kadhaigal | First Sip - Surprise (2022) Sinhala Subtitles
Kaapi Kadhaigal | First Sip - Surprise (2022) Sinhala Subtitles

Kaapi Kadhaigal | First Sip – Surprise (2022) Sinhala Subtitles | “අන්තර්ජංජාලය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ ” ENJAAI Originals ” කියන අලුතින්ම හදපු යූටුබ් චැනල් එකේ ” Kaapi Kadhaigal ” කියන නමින් එළිදක්වපු පොඩි කතා මාලාවක.. මුලින්ම අන්තර්ජාලයට නිකුත් කරපු ” Kaapi Kadhaigal | First Sip – Surprise ” කියන කතාව තමයි ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකෙත් ලයින් තිබ්බේ නැහැ ඒ නිසා ඉතින් ලයින් ගහලම ඔයාලට බලන්න අරගෙන ආවා..

මේ කතාවේ ප්‍රධාන චරිත දෙක කරන්නේ “බිග් බොස්” හරහා ජනතාව අතරට ගියපු ” අභිරාමි වෙන්කටචලම් ” සහ එයා එක්ක ” ආදිත්‍යා ශිව්පින්ක් ” දෙන්නම දෙමළ ෆිල්ම් වල ඉන්න දෙන්නෙක් තමයි.. ඒ වගේම මේ ” Kaapi Kadhaigal ” කියන කතා මාලාවේ රඟපාන හැමෝම අය දෙමළ ෆිල්ම් වල ඉන්න අය කියන එකත් මතක් කරනවා.. තාම එක කතාවයි එලියට ආවේ.. ඉතින් ඔන්න ඒක ඔයාලට බලන්න අරගෙන ආවා දැක්ක ගමන්..
මේකේ කතාව ගැන කියනවා නම්..
අපි අන්තර්ජාලයේ තියෙන ඇප් මාර්ගෙන් සමහර අය එක්ක සම්බන්ධතා හදාගන්නවනේ.. ” ආදර සම්බන්ධතා ” ඔන්න ඔය වගේ සම්බන්ධයක් දුරදිග ගිහින් එයාලා පලවෙනි පාර හමුවෙන එක තමයි මේ කතාවේ තියෙන්නේ.. හැබැයි මම ටයිටල් එකේ කිව්වා වගේ සිරාවටම ඒ සීන් එක ” අන්තර්ජංජාලයක්ම තමයි ” අවසානේ කොල්ලටයි කෙල්ලටයි විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ.. 😂😂 
ඉතින් එහෙනම් සීන් එක බලන්න කැමති අය අනිවා අරගෙන බලන්න, පට්ට ආතල්.. එහෙනම් ආයේ අලුත් සබක් එක්ක එනකල් මම කැපුනා බායි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Rocketry: The Nambi Effect (2022)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login