The title of the page
19(1)(a) (2022) Sinhala Sub
19(1)(a) (2022) Sinhala Sub
86

19(1)(a) (2022) Sinhala Subtitles | “ගෞරිට මොකද උනේ” | සිංහල උපසිරැසි සමඟ

(19(1)(a) (2022) Sinhala Subtitles) |(19(1)(a) (2022) Sinhala Sub)සුබ දවසක් වේවා …! අද මේ අරන් එන්නෙ අලුතෙම්ම ආපු මලයාලම් චිත්‍රපටියක්..සිනෙරු වෙනුවෙන් මගේ පලමු උපසිරැසිය තමයි මේක මේ තමයි 19(1)(a) කියන මලයාලම් ෆිල්ම් එක , Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට Nithya Menen , Vijay Sethupathi , Indrajith Sukumaran , Indrans , Deepak Parambol ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

විශේෂ කාරණය තමයි විජේ සේතුපති ප්‍රධානම චරිතයකින් සහභාගී වන පලමු මලයාලම් ෆිල්ම් එක තමයි මේක..මීට කලින් Maarconi Mathaai චිත්‍රපටියෙන්ද ඔහු මලයාලම් සිනමාවෙන් හමුවුනා19(1)(a) කියන්නෙ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුද්ගල භාශණයේ හා ප්‍රකාශණයේ නිදහස කතා කරන වගන්තිය..එතකොට මේ කතාව පැත්තට ගියොත් තාත්තගෙන් හිමිවුන පොටෝ කොපි කඩයක් කරන් ඉන්න කෙල්ලෙක් ඉන්නවා …දවසක් ගෞරි ශංකර් කියන ලේඛකයා එතනට එනවා තමන්ගෙ අත් පිටපතක පොටෝ කොපි ටිකක් ගන්න…ඒවා පොටෝ කොපි කරන්න දීලා ගියපු ගෞරි ආපහු ආවෙනම් නෑ…

ඒ පොටෝ කොපි වල තිබුන දේනම් සාමන්‍ය දෙයක් නෙවෙයි..මොනවද මේ අත් පිටපතේ තිබ්බෙ..ගෞරිට මොකද උනේ, ඒ අත්පිටපත නිසා මේ කෙල්ලට මොනවගේ ප්‍රශ්න වලටද මූනදෙන්න උනේ….ඒවා ඔයාලට බාරයි.. තවත් උපසිරැසියකින් හමුවෙමු…විශේෂ ස්තූතිය මට මේ අවස්ථාව ලබාගන්න උදව් කරපු උචිනි අක්කටත් , ඒ වගේම සමිත අයියටත්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

29 comments

  1. සබ් එකට thank you මල්ලි.. ❤
    සිනෙරූ පවුලට ආදරෙන් පිළිගන්නවා 💐

  2. සබ් එකට thank you මල්ලි.. ❤ සිනෙරූ පවුලට ආදරෙන් පිළිගන්නවා 💐

  3. සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ..ජය වේවා..! ❤

  4. පීටර් බාත්ලට්

    👌 නියමයි, සිනෙරු පවුලට සාදරයෙන් පිලිගන්නවා

  5. නාරා
    Cineru Family Member

    පලවෙනි සබට සුභපැතුම් කොල්ලෝ.. 🎉
    ෆැමිලියට බොක්කෙන්ම පිළිගන්නවා ඈ ❤

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  7. Thanks brother 😊 thank you very much for your time and effort

  8. Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

  9. prakashan parakkatte ikmanata one

  10. sub akata thanks

  11. Prakashan Parakkatte 2022 malayalm movie akata ikmanatama sub aka ona.

  12. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Prakashan Parakkatte (2022)

  14. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  15. බොහොම ස්තූතියි සහෝ ඉක්මනින්ම සබ අරන් ආවට
    ජය වේවා!

  16. ඉස්සෙල්ලම කියන්න ඕනි සුභ පැතුම් සහෝදරයා 01 උපසිරැසියට.ගොඩක් අය 01 සබ් එක කරද්දී අඩුපාඩු ගොඩක් පවතිනවා උපසිරැසිය තුල ඒත් ඔයාගෙ සබ් එක පලපුරැදු සබ් කරන කෙනෙක්ගෙ වගේ තිබ්බා..
    ඒත් ෆිල්ම් එක නම් පට්ට කම්මැලියි මෙලෝ රහක්නෑ..ඒත් ඔයාගෙ මහන්සියට ගොඩක් පිං..

  17. A. K. D. Darshana

    බලන් හිටියේ… ගොඩාක් ස්ත්තුයි….

  18. Thank You…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login