Kaa The Forest (2026) Sinhala Subtitles
Kaa The Forest (2026) Sinhala Subtitles
7.5

Kaa The Forest (2026) Sinhala Subtitles | “ වනජීවි ඡායරූප ශිල්පිණිය ” | සිංහල උපසිරැසි සමඟ

(Kaa The Forest (2026) Sinhala Subtitles) (Kaa The Forest (2026) Sinhala Sub) (Kaa The Forest (2026) Sinhala Subtitle)

Kaa The Forest  නන්ජිල් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ඇන්ඩ්‍රියා ජෙරමියා සහ සලීම් ගවුස් රංගනයෙන් දායක වූ ඉන්දියානු දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයකි. සුන්දර් සී. බාබු සංගීතය රචනා කළේය. ෂාලොම් ස්ටූඩියෝ විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය 2018 අප්‍රේල් මාසයේදී නිෂ්පාදනය ආරම්භ කරන ලදී,

මේ කතාව මුලින්ම පටන් ගන්නේ 1980 දී වන සිදුවීමකිනි.මයිතිලි නම් සුරූපී තරුණියකට එක් තරුණයෙක් ආදරය කරනවා.නමුත් ඇය ඔහුට ආදරය නොකිරීම නිසා ඔහුගේ වේදනාවෙන් මිදෙන්න මයිතිලිව ඝාතනය කරනවා.

ඊට පස්සේ මේ කතාව 2020න් තමයි පටන් ගන්නේ.ටික්ටොක්,ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල තරුණයන් තිදෙනෙක් ආණ්ඩු පක්ශයට විරුද්ධ විදිහට කතා කරනවා.මේ අයව ඝාතනය කරන්න වික්ටර් මහාදේවන් නම් මැරයෙක්ට පැවරෙනවා.ඔහු මහා වනාන්තරයකට මේ තරුණයන් අරන් ගිහින් ඝාතනය කරන්න ලෑස්ති වෙනවා.

මේ දවස්වලම මතී නම් තරුණයෙක් අඩවි වන කාර්‍යාලයට අලුතින් බැදෙනවා.නමුත් මොහු බය පුද්ගලයෙක්.මේ කාර්‍යාලයේ වෙන්බා නම් වනජීවි ඡායරූප ශිල්පිණියක්ද සේවය කරනවා.මතී හා වෙන්බා දවසක් වනන්තරයේ මැදට දුර්ලබ ඡායරූප ගන්න වනය මැදට යනවා.මේ වෙලාවෙදී තමයි වික්ටර් මහාදේවන් හා ඔහුගේ මැර කල්ලිය කරන්න යන මේ අපරාධය දකින්නේ.

මේ විදිහටයි මේ කතාව පටන් ගන්නේ,කෙටියෙන් කියනවනම් එය කටුක, ඉහළ අවදානමක් ඇති දිවි ගලවා ගැනීමේ කතාවකි, එහිදී සහජ බුද්ධිය, විඳදරාගැනීම සහ වාසනාව තීරණය කරන්නේ කවුද ජීවතුන් අතර සිටින්නේ යන්නයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


49
Total Subtitles

One comment

  1. ස්තූතියි සිස් සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login