The title of the page
Justice High (2020) Sinhala Sub
Justice High (2020) Sinhala Sub
6.2
96

Justice High (2020) Sinhala Subtitles | යාලුවො | සිංහල උපසිරැසි සමඟ

(Justice High (2020) Sinhala Sub) මේ පාර ඔයාලට ගෙනල්ල තියෙන්නෙ ලස්සන කොරියන් ෆිල්ම් එකක්,ඉතිං කතාව ගැන කීවොත් මේකෙ ඉන්නෙ යාලුවො තුන් දෙනෙක්.කතාව මගදි තමා එයාලා යාලුවො වෙන්නෙ,ජොං-ගූ (ඔහ් සේං-හූන්) එයාගෙ අම්මා එක්ක ජීවත් වෙන්නෙ.ඔහු උසස් පාසැල් සිසුවෙක්.

ඔහු අහිංසක කොල්ලෙක්. සටන් කරන්ඩනන් එයා දක්ශ නෑ. ඔහු එයාගෙ පාසලේදී හිරිහැර කරන්නන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. දවස්ක් එයාට හිරිහැර කරන්නන් විසින් පහර දෙනකොට, චේ-යන්ග් (ජුන්ග් ඩ-ඉයුන්) ඔවුන් ඉදිරිපිට ඇවිල්ල ජොං-ගූ බේරා ගන්නවා. චේ-යන්ග් පොඩි කාලෙ ඉදන්ම ඇගේ පියාගෙන් කරාතේ ඉගෙන ගත්තා.

ඇගේ පියා කරාතේ ව්යායාම ශාලාවක් පවත්වාගෙන යනවා. චේ-යන්ග්ගේ සටන් දක්ෂතාවයෙන් ජොං-ගූ පුදුමයට පත් වෙලා ඇගේ පියාගේ කරාතේ ව්යායාම ශාලාවට ඇතුළත් වෙනව. එම උසස් පාසලේම ශිෂ්යයෙකු වන හේ-සුං (සොන් වූ-හ්යුන්) ද කරාතේ පන්ති සඳහා ලියාපදිංචි වෙන්න එනවා. මේ තුන්දෙනා තමා යාලුවො.

ඉතිං එයාලගෙ පාසල්ල ඇතුලෙ යන කතාවක් තමා මේකෙ තියෙන්නෙ.කතාවෙ ඉතුරු ටික බලලා රස විදින්න ඔයාලට බාරයි.ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ! දිගටම කොරියන් movies වලට සබ් දෙමු සහෝ!

  3. තැන්ක්ස් බ්‍රෝ…😍😍🔥🔥.නියමයි,සුපිරියි. තව අලුත් කොරියන් ෆිල්ම් වලට සබ් දෙන්න හොඳේ😘😘.එ❤️❤️❤️.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. yes day 2021 comedyk ikmnt ekatth sub danna
    good luck

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login