The title of the page
The Age of Blood (2017) Sinhala Sub
The Age of Blood (2017) Sinhala Sub
5.8
85

The Age of Blood (2017) Sinhala Subtitles | බන්ධනාගාර ආරක්ශකයා | සිංහල උපසිරැසි සමඟ

The Age of Blood (2017) Sinhala Subtitles) ඔන්න කාලයක් තිස්සේ තිබ්බ ආසවක් අද හැබැ උනා.මගේ පලමු සිංහල උපසිරසි ගැන්වීම අරගෙන ආවා ලස්සන කොරියන් චිත්‍රපටය කට.

2017 නොවැම්බර් 23 තිරගත උනු The Age Of Blood කොරියන් චිත්‍රපටය ට තමා උපසිරසි ගැනීම අරගෙන ආවේ .ඊට කලින් මතක් කරන්න ඕනි මදුශාන් ප්‍රියංකර සහෝදරයා ට විශේෂ ස්තුතිය පුද කරනවා. අඩු පාඩු ඇති පලවෙනි එක නිසා

දැන් යමු චිත්‍රපටය පැත්තට

The Age OF Blood චිත්‍රපටය Historical/Action ඝනයට අයත් චිත්‍රපටයක්.චිත්‍රපටයේ අධ්‍යක්ෂක Kim Hong Seon විසින් සිදු කර තිබෙනවා.Jung Hae In /Kim Ji Hoon/Jo jae yoon වැනි තවත් නලු නිලියන් චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ IMDb මීටරයේ 5.8/10 අරන් තියෙනවා..කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු වැඩිය කියන් නෑ එතකොට වැඩක් නෑ

කිම් මුන් කියන්නේ හිටපු රාජකීය ආරක්ෂකයෙක් ඔහු කුමන්ත්‍රණයකට ලක් වීමෙන් සේවයෙන නෙරපා හරිනවා.ඊට පස්සේ ඔහු ගමට වෙලා ආයුධ හොරෙන් අරන් වෙලෙන්දෙක්ට විකුන්න පටන් ගන්නවා.හදිසියේ ම ඔහුට රාජකීය බන්ධනාගාර ආරක්ෂකයෙක් වශයෙන් රැකියාවක් ලැබෙනවා.ඔහොම ටික දවසක් රැකියාව කරගෙන යනකොට එකපාරටම බන්ධනාගාර යට පහර දෙන්න ගන්න්වා .ඒ කුමන්ත්‍රණයකට ලක් වෙලා හිරෙ ඉන්න ප්‍රබල නිලධාරියෙක් අරන් යන්න . මොහු කැරැල්ල ගසා කිරුල ලබා ගැනීම්ට තැත් කරන පුද්ගලයෙක් .

ඔහු හිරෙන් පැන යනවා කොහොම හරි.එතනින් පස්සේ මේ බන්ධනාගාර නිලදාරියා මොකද කරේ කැරැල්ල නැවතුනාද ? 

දැන ගන්න කතවා බලන්නම වෙනවා .එහෙනම් රස විදින්න කතාව.

තවත් ලස්සන උපසිරසියකින් ඉස්සරහට හමු වෙමු .ගිහින් එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

12 comments

  1. පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ.. දිගටම සබ් ගහමු

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    පලවෙනි සබට සුභ පැතුම් කොල්ලෝ 🖤🌺😇

  3. පළමු සබ් එකට උණුසුම් සුභ පැතුම් කොල්ලා.🔥🔥😍😍❤️❤️. දිගටම කොරියන්ම කරන්න.😉😉💪💪.

  4. Thank you❤ පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්..!! ලස්සන කොරියානු කතා වලට සබ් දෙන්න ඉදිරියටත්🤗

  5. පළවෙනි සබ් එකට සුබ පැතුම් !දිගටම කරගෙන යමු 🙏🙏

  6. පළවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ! දිගටම කොරියන් movies වලට සබ් දෙමු! පුළුවන්නම් කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්න සහෝ!

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම්

  8. Supiri ❤️
    Warriors of the dawn 2017 denna balannako

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Good one. Thanks dear

  11. Krishani
    Cineru_users

    Me film 1i , the red sleeve drama 1i sambandai wage 😊😊 thank you 💜️💐

  12. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login