The title of the page
Jupiter’s Legacy (2021) E04 Sinhala Subtitles
Jupiter’s Legacy (2021) E04 Sinhala Subtitles
6.9
38
82

Jupiter’s Legacy (2021) E04 Sinhala Subtitles | යක්ෂයා රජයන රාත්‍රිය | සිංහල උපසිරැසි සමඟ

(Jupiter’s Legacy 2021 E04 Sinhala Subtitles) හැමෝම වගේ ඉල්ලලා තිබ්බ කතා මාලාවක් තමයි අද මේ විදිහට පටන් ගන්න සූදානම් වෙන්නෙ. මැයි 07 වෙනිදා Netflix හරහා තමයි මේ කතා මාලාව නිකුත් වෙන්නෙ. සුපුරුදු විදිහට මේ කතා මාලාවත් Comic Book සීරීස් එකක් බේස් කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. නමින් Jupiter’s Legacy වන මේ කොමික් එක Mark Millar සහ Frank Quitely තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතා මාලාවත් දැන් හුඟක් කතා මාලාවන් සහ චිත්රපටි වගේම සුපර් හීරෝ එහෙමත් නැත්තන් සුපිරි වීරන්ව මුල් කරගත්ත කතා මාලාවක්.

හැබැයි එහෙම උනත් මේකෙදි ටිකක් වෙනස් විදිහක සුපර් හීරෝස්ලා දැක බලාගන්න පුළුවන් වෙනවා. තාමත් මේකෙ පළවෙනි කතා සමය විතරයි නිකුත් වෙලා තියෙන්නෙ. දෙවනි කතා සමය ගැන තාමත් නිල නිවේදනයක් Netflix එකෙන් කරලා නෑ. කතාංග 08 කින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.9 ක අගයකුත් Rotten Tomatoes වල 38% ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම 82% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමි කරගෙන තියෙනවා. අද ඉඳන් අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්.

ඉතින් කියන්නම් ඕනේ දෙයක් තමයි හිතුවට වඩා කතාව අමාරුයි සමහර වචන වලට තේරුම් නැහැ හොයාගන්න ,ඉතින් අඩු පාඩුවක් එහෙම දැක්කොත් කොමෙට් එකක් දාන්න කියලා ඉල්ලනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

5 comments

  1. thq broooooooo.pulvnm Snowpiercer tv series ekata sub dennako

  2. sandamim
    Cineru Family Member

    පොඩි අභියෝග කීපයක් එක්ක ගෙනාපු සබ් එකක් ලු නේද ,කොහොම හරි thank you ,ජය වේවා!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login