The title of the page
Jung_E (2023) Sinhala Subtitles
Jung_E (2023) Sinhala Subtitles
5.5
88

Jung_E (2023) Sinhala Subtitles | කැප්ටන් යුන් ජුං යි | සිංහල උපසිරැසි සමඟ

(Jung_E (2023) Sinhala Subtitles) (Jung_E (2023) Sinhala Sub)

කට්ටියම සුභ දවසක් කියන ගමන් ඉක්මනට අරගෙන ආවේ 2023 නිකුත්වුනු කොරියන්  Science fiction ගණයට අයිති වෙන චිත්‍රපටයක්

1h 39m ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටයට IMDB 5.5 අගයක් ලැබිලා තියෙනවා, කතාව ගැන පොඩියට කියනවනම් මිනිසුන්ගේම අනවශ්‍ය වැඩ නිසා මිනිසුටමඉන්න වෙන්නම තැනක් හදාගන්න වෙනවා , ඉතින් කට්ටියම දන්නවනේ හැමෝම එක ඉන්න කොට එන ප්‍රශ්න , හැමෝම හැමදේටම කැමති නැහැ නේ ඒ නිසා ඇතුලෙන් පොඩි පොඩි ප්‍රශ්න ඇවිලා එක අභ්‍යන්තර යුද්ධයක් විදිහට වර්ධනය වෙනවා.

ඉතින් මේ යුද්ධය වෙන්නේ ඇයි කවුද මේ Jung_E කියන්නේ කියලා වැඩි විස්තරයක් බලාගන්න ඕනේ නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලාම බලමු එහෙනම් තවත් අලුත්ම උපසිරැසියක් එක්ක.  හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

10 comments

  1. උචිනි පෙරේරා thanks.

  2. Thank you Uchi

  3. Pattaaaaaaaaaaaa

  4. Hi bye mama korean drama 1ta sub dennko.. harima lassana wenas widiye drama 1k aeka..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request karapu gaman sub eka dunnata godak pin….
      Deergausha labewa……
      Niduk nirogi wewa…….

  6. බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  7. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login