The title of the page
Mission Majnu (2023) Sinhala Subtitles
Mission Majnu (2023) Sinhala Subtitles
8.6
90

Mission Majnu (2023) Sinhala Subtitles | “මජ්නු මෙහෙමයුම” | සිංහල උපසිරැසි සමඟ

(Mission Majnu (2023) Sinhala Subtitles) (Mission Majnu (2023) Sinhala Sub)

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම අද මදුශාන් අයියයි මමයි එකතුවෙලා ඊයෙ ආපු සුපිරිම හින්දි ෆිල්ම් එකකට තමයි උපසිරැසි අරගෙන ආවෙ…

ෆිල්ම් එක ගැන කිව්වොත් ගොඩක් හොද ප්රතිචාර ලැබුන ෆිල්ම් එකක් Siddarth Malhotra සමග Rashmika Mandanna රංගනයෙන් දායක වෙන IMDB 8.7 වගේ ඉහල අගයක් ලබාගනිපු ෆිල්ම් එකක්

මේකෙ කතාව ගැන කියනවනම්,

ඉන්දියාවයි පාකිස්තානයයි අතරෙ තමයි කතාව යන්නෙ..පාකිස්තානය හොරෙන් න්යශ්ටික බෝම්බයක් හදනවා මේක ගැන විස්තර හොයන්න ඉන්දියන් රහස් ඔත්තුකරුවො ටිකක් පාකිස්තානෙ ජීවත් වෙනවා… මේ අතරෙ තමයි අපේ කතාවෙ ප්රදාන ඔත්තුකරුවා වෙන තාරික්ට එහේ ඉන්න ගෑනුලමයෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ… කෙල්ලගෙ නම තමයි නස්රීන්

ඉතින් ඊට වඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදාරනා කරනවා…

 

ඔබට ජය !

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  මදුශාන් ප්‍රියංකර සොහොයුරාට සහ ඉඳුවර නිසල් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

14 comments

  1. THANKS BOSSA SUB EKATA💕

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    ඔන්න සබ බාගත්තා , දෙන්නටම ගොඩක් ස්තූතියි ❤️

  3. Pattaaaaaaaaaaaa

  4. ඩබලටම ස්තූතියි 🥰💜️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට හදවතින්ම ආදරෙයි ……!!!

  6. sub ekata sthuthiii…

  7. සුපිරි tthank u

  8. බොහොම ස්තුතියි නියම වැඩක්

  9. ස්තුතියි සබ් එකට ඒ වගේම චිත්‍රපටියේ ලින්ක් එකත් දෙනවනම් හොඳයි.

    • වීඩියෝ පිටපත් කියලා දීලා තියෙන්නේ ෆිල්ම් එක තමයි..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..ලංකාවෙන් පිට කෙනෙක්නම් ⁣අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  11. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login